මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
එංගලන්තයට ලකුණු 87 ක ජයක්Shiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070267 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟවලියේ නවසීලන්තය සමඟ පැවති තරඟයෙන් ලකුණු 87ක ජයක් හිමිකරගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ. එංගලන්තයේ කාඩිෆ් ක්‍රීඩාංගනයේදී තරඟය පැවත් විය. කාසියේ වාසිය දිනූ... Read more
නිෂ්ඡන්ද කොටස් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි දර්ශකගත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීම්වලට ඇතුළත් කරයිShiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070237 කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් දැනට ලැයිස්තුගත වී ඇති හා ගනුදෙනු වන නිෂ්ඡන්ද කොටස් දර්ශකගත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීම්වලට ඇතුළත් කිරීමට නියමිත බව නිවේදනය කරනු... Read more
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක් පි‍්‍රයංකර රත්නායකShiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070387 කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන ප්‍රියංකර රත්නායක මේ දිනවල අප හමුවට පිවිසෙන්නේ නළු භූමිකාව ඔස්සේ ය. ඔහු රඟපෑ... Read more
ජාති ජාතිත් පිරිමි ගැනම හිතන ජින්ජර්Shiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070311 ජින්ජර් ජාති ජාති පිරිමි කවුරු ගැනද මේ කියන්න හදන්නේ? ඔක්කොම පිරිමි ගැන තමයි ඉතිං….චන්ද්‍රදාස ප්‍රනාන්දු තමයි මේ ගීතය ලියන්නේ. සුනිල් පෙරේරාගේ ගීත හුඟක් ලිව්වෙත් ඔහු.... Read more
ආර්ථික වර්ධනය ගැන ලෝක බැංකුවෙන් නව වාර්තාවක්Shiran Viraj2017-06-06 by Shiran Viraj2017-06-060276 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේ වසරේදී සියයට 4.7 දක්වා ඉහළ යනු ඇති බව ලෝක බැංකුව පවසනවා. ගෝලීය ආර්ථික ප්රවනතා පිළිබදව ලෝක බැංකුව මගින් නිකුත්... Read more
ඔස්ට්‍රේලියානු බංග්ලාදේශ තරගය ජය පරාජයෙන් තොරයිShiran Viraj2017-06-06 by Shiran Viraj2017-06-060270 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන්... Read more
ෆ්ලොරිඩාහි සිදුවු වෙඩි තැබීමෙන් පුද්ගලයින් 5 ක් මරුටShiran Viraj2017-06-06 by Shiran Viraj2017-06-060257 අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ෆ්ලෝරිඩාහි, ඕලන්ඩෝහි සේවා ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා... Read more
අද රජයේ සමහර ඇමතිවරු "'බනානා චක්‍රවර්තීන්" වෙලාShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050280 අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අසරණතාවයට ලක් වු ජනතාවට සහන සැලසීමේ දී රජයේ ඇතැම් ඇමතිවරු බනානා චක්‍රවර්තීන් ලෙස කෙසෙල් බෙදමින් සිටින බවත් අවශ්‍ය වන්නේ සැබෑ ලෙසම... Read more
ගංවතුරෙන් හානියට පත් නිවාස කඩිනමින් යථා තත්වයට පත් කරනවා – එරාන් වික්‍රමරත්න කියයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050303 ගංවතුරෙන් හානියට පත් නිවාස සහ මාර්ග කඩිනමින් යථා තත්වයට පත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසනවා. මංගල සමරවීර අමාත්‍යවරයාගේ... Read more
කාලගුණ බාධාවෙන් මාළු මිලත් ඉහළටShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050297 මත්ස්‍ය අස්වැන්න හිගවීම හේතුවෙන් මාළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි පැවසුවේ පවතින දැඩි සුළං සහිත කාලගුණ තත්වය... Read more