mediahumanrights.lk

Category : News

සීතල නුවරඑළියේ කාලගුණය වෙනස් වෙයි

Shiran Viraj
දිවයිනට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය ආශ්‍රිතවද මේ වනවිට දැඩි උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා. ඒ අනුව ඊයේ පස්වරුව වන විට නුවරඑළියේ උෂ්ණත්වය...

වර්ෂාව අඩු වීමෙන් වගාවන්ට බාධා

Shiran Viraj
පවතින අඩු වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගා කිරීම් කටයුතු සීමා කිරීමට සිදුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව...

පෞද්ගලික අධ්‍යාපන ආයතනවල උවමනාව කිරිඇල්ල කියයි

Shiran Viraj
පෞද්ගලික උසස් අධ්‍යපන ආයතනවල අවශ්‍යතාව වත්මන් ආණ්ඩුව පිළිගන්නා බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. පසුගිය රජයේ ප්‍රතිපත්තිය ද එය වූ බව...

එක් අයෙකුට මරු කැඳවමින් මාතරදී යතුරුපැදියක් ගිලන් රථයක ගැටුණු හැටි (CCTV දර්ශන)

Shiran Viraj
පසුගියදා මාතර ගොඩගම ප්‍රදේශයේ සිදුවූ යතුරු පැදියක් ගිලන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් යතුරුපැදිය පැදවූ පුද්ගලයා මියගියා. බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ පසුපස ගමන්කළ පුද්ගලයා මේ වනවිට...

සිරිකොතින් මාව අයින් කළාට ගණන් ගන්නෑ – නිදහස් පක්ෂෙට වෙන්නේ කුණු කන්දට වුණ දේ

Shiran Viraj
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුරවලින් තමන් ඉවත් කිරීම පිළිබද කණගාටු වන බව ආසන සංවිධායක ධුර අහිමි වූ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හා පාර්ලිමේන්තු...

ආණ්ඩුවට එරෙහිව විග්නේෂ්වරන් සමග හකීම් සහ බදියුදීනුත් එක්වෙති

Shiran Viraj
ආණ්ඩුවට විරෝධය පළ කරමින් උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන සුළු පක්‍ෂ සියල්ල එක්ව හෙට දිනයේ පැවැත්වෙන හර්තාලයට සියල්ලන්ගේම සහාය හිමිව ඇති බව දෙමළ මහජන සභාව...

දෙවන පාසල් වාරය ඇරඹේ

Shiran Viraj
රජයේ පාසල්වල දෙවන වාරය අද ආරම්භ වනවා. දෙවන පාසල් වාරය අවසන් කෙරෙන්නේ අගෝස්තු 4 වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. මේ අතර පාසල් පරිශ‍්‍ර පිරිසිදු කිරීමට...

1-2 දරුවන්ටත් ඉංග්‍රීසි පෙළ පොතක්

Shiran Viraj
පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම පුළුල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ. ඊට සමගාමීව පාසල්වල පළමු...

ඛණිජ තෙල් සාකච්ඡාව උණුසුම් – සේවකයෝ ජනපතිගෙන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි

Shiran Viraj
ඛණිජ තෙල් සංස්ථා සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති ආරම්භ කර ඇති වර්ජනය අවසන් කිරීම සඳහා විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි පැවැත්වූ සාකච්ඡාවේදී අමාත්‍යවරයා දුන් පොරොන්දුවලින්...

මෝදි එන්නේ වෙසක් සිරි නරඹන්න නෙවෙයි – ඉන්දියාව අපේ ඓතිහාසික සතුරෙක්

Shiran Viraj
ජනතාවගේ අනුමැතියකින් තොරව ඉන්දියාව සමග අත්සන් කරන ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩනොදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව...