මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
ඩෙංගුවලට පැපොල් යුෂ! සුව ඇමතිගෙන් කොළ එළියක්Shiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210256 ඩෙංගු රෝගීන් සඳහා පැපොල් පත්‍ර යුෂ ලබාදීම සුදුසු ද යන්න සොයා බැලීමට විද්‍යාත්මක පර්යේෂණ සිදු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා කියා... Read more
කසල විදුලියට හැරවේ! කොළඹ කසල කඳු අවසන්! හමුදාව කුණු ඇදීමෙන් ඉවතට!Shiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210231 කොළඹ නගරයේ එකතු වන කසල, කඳු ලෙස ගොඩගැසීම මේ වනවිට නවතා දමා ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. කසල එකතු කිරීමට... Read more
චම්පක යයි වාස් එයි! ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත්ම වෙනසShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210215 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ධුරයෙන් චම්පක රමනායක ඉල්ලා අස්වී තිබෙනවා. පුරප්පාඩු වූ එම තනතුර සඳහා ඉන්දීය තරගාවලියේ දී චමින්ද වාස් පත්... Read more
බන්ධනාගාරයේ පුරප්පාඩු 1200ක්! 350ක් බඳවාගත්තත් ගෙදර යවලා!Shiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210309 බන්ධනාගාර නියාමක තනතුරේ පුරප්පාඩු 1200ක් පමණ ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් රාජකාරියේ නිරත බන්ධනාගාර නියාමකවරුන්ට ඇතැම් අවස්ථාවල දින තුනක් හෝ හතරක් අඛණ්ඩව සේවයේ... Read more
වැලිකතරේ ටාසන් කුමාර් කුඩා වුණත් කාටත් මතකයි ජී. ආර්. පෙරේරාShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210462 අඩසිය වසකටත් වැඩි කාලයක් සිය රංගන ජීවිතය කලාව වෙනුවෙන් කැප කළ අතලොස්සක් රංගන ශිල්පීන් අතුරින් ජී. ආර්. පෙරේරාට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. වේදිකාව, සිනමාව, පුංචි... Read more
බජට් හදන්න මරුShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210264 දමයන්ති ෆොන්සේකා මේ දිනවල ටිකක් කාර්යබහුල වෙලා. ඒ රංගන කටයුතු හින්දා නම් නෙවෙයි. ඇය තමන් ලද ශිල්පය බෙදා හැරීමට පටන් අරන්. දමයන්ති මෙලෙස ශිල්පය ඉගැන්වීමට... Read more
නීති විරෝධීව වාහන එකලස් කරන තැනක් මාට්ටු!Shiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210252 පොතුහැර දම්බොක්ක ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධි ලෙස වාහන එකලස් කිරීමේ ස්ථානයක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා. සැකකරුවෙකු ද එහිදී අත්අඩංගුවට... Read more
සුසන්තිකාට හිටපු ජනපතිගෙන් අවවාදShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210202 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවවාදයකට අනුව තමන් පදක්කම විකිණීමට දැරූ උත්සාහය අත්හැරිය බව සුසන්තිකා ජයසිංහ පවසනවා. කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් තමාට ලැබෙන සුළු... Read more
විද්‍යා ඝාතනයට සැක පිට අැල්ලූ නියෝජ්‍ය පොලිස්පතිගේ වැඩ තහනම්Shiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210252 යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිසන් සභාව... Read more
ජා.නි.පෙ. ඉවත් වීම ගැන ඒකාබද්ධයෙන් තීරණයක්Shiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210257 ජාතික නිදහස් පෙරමුණ ඉවත් වුවද සෙසු පිරිස තවදුරටත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ කටයුතු කිරිමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ... Read more