31 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

නීති විරෝධීව වාහන එකලස් කරන තැනක් මාට්ටු!

පොතුහැර දම්බොක්ක ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධි ලෙස වාහන එකලස් කිරීමේ ස්ථානයක් වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා. සැකකරුවෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
නීති විරෝධි ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් හා ජීප් රථයක් ද පොලිස් භාරයට ගැණුනා. සැකකරු බෝයගනේ ප‍්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.
(under the courtesy of nethfm news web)

Related posts

ඇමරිකාවේ කොරෝනා මරණ බියකරු ලෙස ඉහලට.. ඊයේ දින පමණක් 2400පනී.. බි‍්‍රතාන්‍ය දෙවැනි තැන ගනී..

Shiran Viraj

තවත් 20ක් ඉවත් වෙයි..? ආණ්ඩුව 100ටත් පහලට බහී…

Shiran Viraj

ජලනි පේ‍්‍රමදාස සමගි ජන බලවේගයේ සභාපති ධුරයට..

Shiran Viraj
Translate »