කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතිය දැඩිවෙයිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080219 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙන්ම ඔවුන්ට සහය දෙන සියලු පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. එම සංගමයේ... Read more
සමස්ත ආණ්ඩුවටම විරුද්ධව විශ්වාසභංගයක් ගේනවාShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080231 සමස්ත ආණ්ඩුවටම විරුද්ධව ඉදිරියේ දී විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජාඇල ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමක් අමතමින් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා... Read more
ලෝටස් පාර තාවකාලිකව වැසෙයි!Shiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080225 විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ කොටුව-ලෝටස් මාර්ගය අතර කොටස තාවකාලිකව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක්... Read more
දැවැන්තම දේශපාලන සන්ධානය මේ වන විට බිහිවෙනවාShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080235 මෑත ඉතිහාසයේ මෙරට බිහි වු දැවැන්තම දේශපාලන සන්ධානය මේ වන විට බිහිවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා... Read more
උඩුවේ හිමිට අද අධිකරණය දුන්න හා නොදුන්න අවසරය මෙන්නShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080211 උඩුවේ ධම්මාලෝක හිමියන්ට මේ මස 19 වන දා දක්වා විදේශ ගත වීමට අධිකරණය අද (08) අවසර දුන්නා. ඒ, මේ දිනවල උදා වී ඇති වස් සමයේ... Read more
පුත්තලම් ගිය සුව ඇමති අධිවේගී මාර්ගයේ යන ගිලන් රථ සඳහා අලුත් නීතියක් ගේන්න සැරසෙයි!Shiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080243 අධිවේගි මාර්ගවල ගමන් කිරීමේදි ගිලන් රථ ගාස්තුවලින් නිදහස් කිරීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ පුත්තලම මූලික... Read more
ශ්‍රී ලංකාවේ ප්‍රධානම තුරුම්පුව 'මීළඟ ටෙස්ට් තරගයෙන්' ඉවතටShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080289 පල්ලෙකැලේ පැවැත්වෙන ඉන්දියා ශ්‍රී ලංකා ටෙස්ට් තරගයට රංගන හේරත්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී ඇති බව වාර්තා වනවා. ඒ ඔහු ආබාධයකට ලක්වීම නිසායි. තුන්වන ටෙස්ට් තරගය 12... Read more
හේමාල්වත්, සුරාජ්වත් රන්ජන්වත් මම විවාහ කරගන්නේ නෑ, එකට ඉන්න බැරිනම් අයින් වෙන එක හොඳයිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080245 හිමායා බණ්ඩාර කියනවට වඩා සොනාලි ටීචර් කිව්වොත් කවුද කියලා හැමෝගෙම මතකෙට එයි. ඒ තරමටම දෙවැනි ඉනිමේ සොනාලි ටීචර් රසිකයින් අතර ජනප්‍රියයි. ඉතිං මේ සොනාලි ටීචර්ගේ... Read more
මෙහේ මිනිස්සුන්ට බලය තියෙන්නේ කාටද වැඩක් නැහැ! ගැටළු විසඳෙන්නයි ඕනShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080232 උතුරට සහ නැගෙනහිරට ස්වයං තීරණ අයිතිය ලබාදිය යුතු බවට විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් යෝජනා කරද්දි උතුරු පළාත් සභාවේ බලඅරගලය නැවත තිව‍්‍ර වී තිබෙනවා. එම පළාත්... Read more
අකුණුසැර වැදී මරු දකියිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080203 මහඔය – ටැම්පිටිය ප්‍රදේශයේ දී අකුණුසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ. කුඹුරු යායක සිටි පුද්ගලයෙකු මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. මියගොස් ඇත්තේ ටැම්පිටිය... Read more