කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
පොලිතීන් තහනමෙන් පවුල් ලක්ෂ 3 ක් පීඩාවටShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100206 පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන්... Read more
“පුළුවන්නම් මහින්ද අගමැති කරන්න සුළුපක්ෂ සහය ආණ්ඩුවට“ – තිගාම්බරම්Shiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100232 “පුළුවන්නම් මහින්ද අගමැති කරන්න සුළුපක්ෂ සහය ආණ්ඩුවට“ – තිගාම්බරම් එක්සත් ජාතික පෙරමුණ සඳහා සහාය දුන් කිසිඳු සුළු පක්ෂයක් එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් නොවන බව කඳුරට... Read more
පුරාවස්තු සොයා ගිය 4 ක් අත්අඩංගුවටShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100198 ගල්කිරියාගම, කටුපත්තාගම, පුබ්බෝගම ප්‍රදේශයේ පුරාවස්තු ගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිරියාගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන... Read more
ආබාධිත රණවිරුවන් මරාන්තික උපවාසයකට සුදානම්Shiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100236 ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොකරන්නේ නම් මරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති යු.ඩි.වසන්ත මහතා පවසයි. මේ වන විට රණවිරුවන්... Read more
චීනයේ භූකම්පනයක්-13ක් මරුට-175කට තුවාලShiran Viraj2017-08-09 by Shiran Viraj2017-08-090238 චීනයේ සිච්වාන් ප්‍රාන්තයේ සිදු වු 6.5 ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයකින් පුද්ගලයින් 13 ක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 175 කු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.... Read more
ඉන්දීය A කණ්ඩායමට කඩුලු 7ක ජයක්Shiran Viraj2017-08-09 by Shiran Viraj2017-08-090238 දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරඟයෙන් කඩුලු 07ක ජයක් හිමි කර ගැනිමට ඉන්දිය ඒ කණ්ඩායම සමත්ව තිබේ. තරඟය දකුණූ අප්‍රිකාවේ ප්‍රටෝරියා හිදී... Read more
මූල්‍ය බුද්ධි ඒකකය චීනය හා භූතානය සමඟ ගිවිසුම්වලට අත්සන් තබයිShiran Viraj2017-08-09 by Shiran Viraj2017-08-090205 2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය භූතානය හා චීන මූල්‍ය බුද්ධි ඒකකයන් සමඟ අවබෝධතා ගිවිසුම්වලට... Read more
ටැම්පිටියේ සුගතානන්ද හිමිට ඇපShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080214 සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපලවලට අලාභ හානි සිදු කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය... Read more
රවීගේ විශ්වාසභංගය සැළකිල්ලට ගන්න තවත් දින 08ක් යනවාලුShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080246 විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව කථානායකවරයා වෙත බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සැළකිල්ලට ගැනීම සඳහා තවත් දින 08 ක පමණ කාලයක් ගතවනු ඇති බව... Read more
ග්‍රාමීය සිසුන්ට අධ්‍යාපනික උපකරණ දීමට ආධාර ඉල්ලයිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080223 ග්‍රාමීය පාසල් තුනක ඉගෙනුම ලබන දරු දැරියන් 82 දෙදෙනෙකුට අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇති බව Outreachers Benevolent Society පවසයි. එම දරු දැරියන්... Read more