කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
BusinessBusiness NewsNews රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලික ජෙට් යානයක් මිලදී ගැනීමට සැරසෙයිShiran Viraj2026-02-13 by Shiran Viraj2026-02-1302361 රත්න සහල් ව්‍යාපාරයේ අධිපති, ප්‍රමුඛ පෙළේ කෘෂි ව්‍යවසායක මිත්‍රපාල ලංකේශ්වර මහතා සිය වාණිජ මෙහෙයුම් කටයුතු කඩිනම් කිරීම සඳහා ආසන 6ක් හෝ 7කින් සමන්විත කුඩා ප්‍රමාණයේ... Read more
Local NewsNews වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳුවද GMOA එකට ඇත්තේ දේශපාලන ප්‍රශ්න බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයිShiran Viraj2026-02-13 by Shiran Viraj2026-02-1302334 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පෙන්වා දෙන වෘත්තීය ගැටලු රජය විසින් විසඳා ඇති නමුත්, එම සංගමයේ නායකත්වයට ඇත්තේ දේශපාලනික අවශ්‍යතා මත පදනම් වූ ගැටලු බැවින්... Read more
Local NewsNews කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ ගැටලු විසඳීමට ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්Shiran Viraj2026-02-13 by Shiran Viraj2026-02-1302235 කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව මුහුණ දී සිටින භෞතික සහ පරිපාලනමය ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්... Read more
Local NewsNews හිටපු අමාත්‍ය නිල නිවාසවල විශේෂ මහාධිකරණ පිහිටුවීම කඩිනම් කරන ලෙස අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් උපදෙස්Shiran Viraj2026-02-13 by Shiran Viraj2026-02-1302157 හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද, දැනට අධිකරණ අමාත්‍යාංශය වෙත පවරාගෙන ඇති නිල නිවාසවල විශේෂ මහාධිකරණ පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබා දෙන ලෙස අධිකරණ... Read more
Local NewsNewsPolitical ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයිShiran Viraj2026-02-13 by Shiran Viraj2026-02-1303326 ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව කෙරෙහි දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද විශාල විශ්වාසයක් ගොඩනැගී ඇති බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් මහතා ප්‍රකාශ කරයි. මාධ්‍ය... Read more
Local NewsNews දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් 4000කට නිමි ඇඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් නුවරඑළියේදීShiran Viraj2026-02-13 by Shiran Viraj2026-02-1303345 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවන්ට මුහුණ දුන් පවුල් 4000ක් සඳහා නිමි ඇඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීමේ සමාරම්භක වැඩසටහන ඊයේ (12) නුවරඑළිය දිස්ත්‍රික්... Read more
Local NewsNews අපරාධකරුවන් ආරක්ෂා කළ යුගය අවසන් බවත් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත බවත් ඇමති සමන්ත විද්‍යාරත්න පවසයිShiran Viraj2026-02-13 by Shiran Viraj2026-02-1302610 පසුගිය කාලසීමාවන්හිදී විවිධ රජයන් විසින් අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කළද, වර්තමානය වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බව වතු යටිතල පහසුකම් සහ... Read more
Local NewsNewsPolitical මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයිShiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1204274 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව අගය කරන බවත්, එම දඬුවමම එදින පාර්ලිමේන්තු සංකීර්ණය ගිනිබත් කිරීමට උත්සාහ කළ... Read more
Local NewsNews අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ වරදකරුවන් වූ 12 දෙනා මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැරසෙයිShiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1204060 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් 12 දෙනා එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය... Read more
Local NewsNews පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාගේ දේහය රැගෙන යාපනයේදී දැවැන්ත විරෝධතාවක්Shiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203131 යාපනය, වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතය අහිමි වූ 17 හැවිරිදි තරුණයාගේ මරණයට යුක්තිය ඉල්ලා ඔහුගේ හිතවතුන් සහ ප්‍රදේශවාසීන් අද (12) දේහය රැගෙන විරෝධතාවයක නිරත... Read more