කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ නම භාවිත කරමින් සිදුකරන ඊමේල් වංචාවක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්Shiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203182 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිත කරමින් මහජනතාව නොමග යවන සුළු විද්‍යුත් තැපැල් (E-mail) පණිවිඩයක් සංසරණය වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය... Read more
Local NewsNews බොරැල්ලේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබයි; එක් අයෙකුගේ තත්ත්වය බරපතළයිShiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203717 බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පාසල් පරිශ්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා යොදවා තිබූ... Read more
Local NewsNewsPolitical ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයිShiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203719 ජාතික ජන බලවේගයේ රජය විසින් ක්‍රියාත්මක කරන ‘ප්‍රජා ශක්ති’ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ගම්වල ප්‍රභූ පන්තිය සතු ආධිපත්‍යය බිඳ දමා එම බලය සාමාන්‍ය නිර්ප්‍රභූ ජනතාව... Read more
Local NewsNewsPolitical ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයිShiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203379 වෛද්‍යමය සැත්කම් මගින් පුද්ගලයෙකුට තමා කැමති පරිදි ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කර ගැනීමට අවසර ලබා දෙමින් රජය නිකුත් කර ඇති නීති රීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්... Read more
Local NewsNewsPolitical ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයිShiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1204328 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) යටතේ ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව, ජනාධිපති කාර්යාලය විසින් වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අදාළ තොරතුරු රැසක් ප්‍රසිද්ධියට පත් කර... Read more
Local NewsNewsPolitical කවුරු බලයට ආවත් හැදීමට නොහැකි රටක් යැයි සිතූ අයට රට හැදෙන බව දැන් පෙනෙන්නට ඇතැයි ඇමති සමන්ත විද්‍යාරත්න පවසයිShiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203139 කවුරු බලයට පත් වුවද ගොඩනැඟිය නොහැකි රටක් ලෙස මෙරට පිළිබඳව පැවති අසුබවාදී ආකල්ප වෙනස් කරමින්, වත්මන් ආණ්ඩුව යටතේ වසරක් ඇතුළත රට ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින්... Read more
Local NewsNews සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලු විසඳීමට GMOA මැදිහත් වෙයි: ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට විශේෂ කමිටුවක්Shiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203510 රටේ මහජන සෞඛ්‍ය සේවාවේ කොඳු නාරටිය බඳු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මුහුණ දෙන දැඩි වෘත්තීය ගැටලු සහ සේවාවේ පවතින අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය... Read more
Local NewsNewsPolitical මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට පුද්ගලයන් මෙහෙයවූ නායකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව සාගර කාරියවසම් පවසයිShiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203037 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ... Read more
Local NewsNews රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) සමඟ සම්බන්ධ කිරීමට පියවරShiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1202585 මෙරට ප්‍රමුඛ රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (National Cyber Security Operations Centre – NCSOC) සමඟ සම්බන්ධ කිරීම සඳහා වූ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම... Read more
Local NewsNewsPolitical ධීවරයන්ට මසුන් සිටින තැන් සොයා දෙන නව ජංගම දුරකථන යෙදුමක් පිළිබඳව මතභේදයක්Shiran Viraj2026-02-12 by Shiran Viraj2026-02-1203064 මුහුදේ මත්ස්‍ය ගහනය බහුලව ගැවසෙන ප්‍රදේශ හඳුනාගැනීම සඳහා හඳුන්වා දී ඇති නව ජංගම දුරකථන යෙදුම (Mobile App) මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව ධීවර... Read more