2026-11-17
mediahumanrights.lk
මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක්
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක්

Category : News

දැඩි ඉස්ලාමිය නිතිය යටතේ පැවති ‘සෞදිය’ අලුත් වෙයි

Shiran Viraj
සෞදි අරාබිය විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. ලෝකයේ ඉහළම තෙල් අපනයන කරුවෙක් වන සෞදි අරාබිය මේ වන විට නව...

ලොව පළමු බුද්ධ රූපය කණිෂ්ක රන් කාසිය ද?

Shiran Viraj
ක්‍රි.ව. 74 – 101 අතර කාලයේදී වයඹදිග ඉන්දියාවේ රාජ්‍යය විචාල කණිෂ්ක රජතුමා තම පාලන කාලය තුළ නිකුත් කළ රන් කාසියකි. එම කාසියේ විශේෂත්වය නම් එහි...

වෙසක් පොහොය නිසා සිරකරුවන් 432 කට නිදහස

Shiran Viraj
වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් හාරසිය තිස් දෙදෙනෙකුට නිදහස හිමිව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නිදහස ලබා දී ඇති අතර ඒ අනුව...

අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Shiran Viraj
දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර , වයඹ සහ දකුණු වෙරළබල...

උතුරු දකුණු කොරියා නායක හමුව ගැන ට්‍රම්ප්ගේ අදහස

Shiran Viraj
උතුරු හා දකුණු කොරියානු රාජ්‍ය නායකයන්ගේ ඓතිහාසික හමුව සම්බන්ධයෙන් ලෝක නායකයන් මේ වනවිට ප‍්‍රතිචාර දක්වමින් සිටිනවා. අමෙරිකාව, චීනය, ජපානය ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් එලෙස...

“උඹ අද අරන් යන්නේ මගේ පණ ටිකනේ..රැකපන් මචං උඹෙ ඇස් දෙක වගේ අනේ”

Shiran Viraj
සමහර ඡායාරූප පිටුපස සැඟවුණු අපූරු කතා තියෙනවා. මේ ඒ වගේ ඡායාරූපයකට ලියැවුණු අපූරු අදහසක්. නැකතට මං පෝරුව වෙත නැග්ග වෙලේ.. අයියා බලන් හිටියා පුරවන් කදුලු...

එළවළු මිළ පහත වැටීම ගැන ජනපති අවධානය

Shiran Viraj
වියළි කලාපීය එළවළු මිළ පහත වැටීම හේතුවෙන් ගොවීන් මුහුණ දී තිබෙන ගැටලූවලට කඩිනම් විසඳුම් සෙවීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ඊයේ (27)...

කොරියාව න්‍යෂ්ඨීක අවිවලින් තොර කලාපයක් – දෙපාර්ශවය ශපථ කරයි

Shiran Viraj
කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ඨීක අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට උතුරු සහ දකුණු කොරියානු නායකයන් එකඟතාව පළ කර තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ...

කොටින්ගේ රත්තරං සොයන්න ගිය 8ක් අධි තාක්ෂණ උපකරණත් සමග අත්අඩංගුවට

Shiran Viraj
එල් ටි ටි සංවිධානය අවසන් යුද සමයේ කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල සැඟවු රත්රන් සෙවීමට යොදාගන්නා ස්කෑනර් යන්ත්‍ර දෙකක් ප්‍රවාහනය කළ සැකකරුවන් අට දෙනෙකු අද (28)...

පන්නන්න ගිය ලක්ෂ 89ක රන් භාණ්ඩ අත්අඩංගුවට

Shiran Viraj
රුපියල් ලක්‍ෂ 89 කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් ඉන්දියාවේ මුම්බායි බලා රැගෙන යාමට තැත් කළ සැකකරුවන් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන්...
Translate »