මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
අලුගෝසු තනතුරට ඉල්ලුම් කිරීම අදින් අවසන් – විදේශීය ජාතිකයෙකුට තනතුර ලබා දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසෙයිShiran Viraj2019-02-25 by Shiran Viraj2019-02-250240 මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අලුගෝසු තනතුරට අයදුම් කිරීමට ලබා දුන් කාලය අද (25) අවසන් වනවා. ඒ අනුව අදාල තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබෙන්නේ... Read more
කඩු රැගත් කල්ලියක් යාපනයේ ආවා කල්ලි නායකයෙකුගේ නිවසකට පහර දෙතිShiran Viraj2019-02-25 by Shiran Viraj2019-02-250229 යාපනය මාණිපායි ප්‍රදේශයේ ආවා කල්ලියේ වර්තමානයේ නායකයෙක් යැයි හදුන්වන පුද්ගලයෙකුගේ නිවසකට කඩු රැගත් පිරිසක් විසින් ඊයේ (24) දින පහරදීමක් සිදු කොට ඇති බව යාපනය මාණිප්පායි... Read more
කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටුShiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230240 කංජිපානි ඉම්රාන් නැමති පතාල සමාජිකයාගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව තිබේ. ඊයේ(22) රාත්‍රීයේ දී සිදු කළ මෙහෙයුමකින් අනතුරුව කොළඹ ජම්පටා වීදියේ දී... Read more
කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්Shiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230230 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ 3 වන දිනය අදයි. ලකුණු 197 ක ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා... Read more
රත්ගම පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු ගෙන් දුරකථන ඇමතුමක් – පොලිසියේ වැඩක්දැයි ඥාතින්ට සැකකයක්Shiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230223 බුස්ස රත්න උදාගමදි පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් පැහැරගෙන ගොස් මරා දැමිමට විරෝධය දක්වා රත්ගම හන්දියේදි අද (23) රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.... Read more
සප්ත කන්‍යා කඳුවැටිය තරණයට සංචාරකයන්ට අවස්ථාවShiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230265 සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට සංචාරකයන්ට අවස්ථාව ලබාදීමට අවධානය යොමුකර ඇති බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා පවසනවා. සප්ත කන්‍යා කඳුවැටි හතෙන් හයක් තරණය... Read more
ශ්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් අබියසයි..තම රටේ ඉපිලෙන වේග තණතිල්ලේ අප්‍රිකානුවෝ අසරණ වෙති..Shiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230276 දකණු අප්‍රිකානු සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහණයක් අබියස සිටී. මුල් ටෙස්ට් තරගය ජයගත් ශ්‍රී ලංකාව දෙවැනි තරගයද ජය ගැනීම සදහා ඊයේ දිනය නිමා... Read more
පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේShiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230221 විරෝධතාවයක් හේතුවෙන් නාවල මාර්ගය විවෘත විශ්වවිද්‍යාලය අසල මාර්ගය අවහිරව තිබේ. පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලමින් විවෘත විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මෙම විරෝධතාවය නිරත වන බව... Read more
බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයිShiran Viraj2019-02-22 by Shiran Viraj2019-02-220260 සිර දඬුවමින් නිදහස් වී පැමිණි පසු මෙරට භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය හා බුද්ධාගමේ චිර ජීවනය වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරන්නැයි අමාත්‍ය රවී කරුණානායක සිරදඬුවම් විදින බොදුබල... Read more
විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්Shiran Viraj2019-02-22 by Shiran Viraj2019-02-220278 දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නියුතු පොලිස් නිළධාරින් 15 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස පොලිස්පති පුජිත ජයසුන්දර අද (22)... Read more