කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
NewsPolitical කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට ආගමික කටයුතු අවශ්‍යමයි.. මල සිරුරෙන් කොරෝනා පැතිරෙන බව මිත්‍යාවක්..- හකීම් ආණ්ඩුවෙන් ඉල්ලයි..Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030258 කොරෝනා ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු ඉස්ලාම් ආගම අනුකූලව සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු... Read more
International NewsNews Corona : මුල් දින 20 ලංකාව 150යි.. ඇමරිකාව 09යි.. තව සති තුනකින් ලංකාවට වන දේ ජෝන් හොප්කින්ස් පුරෝකථන කරයි..Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030233 කොරෝනා වෛරසය පැතිරිම අතින් ශ්‍රී ලංකාවේ පළමු දින 20 තුළදී ඇමරිකාව සහ එක්සත් රාජධානිය තුල මුල් දින 20 ආසාදිත ප්‍රමාණය අභිබවා ගොස් ඇතැයි රජයේ වෛද්‍ය... Read more
Local NewsNews ඇදිරි නීතිය කැඩු හතරකට පොලිසිය වෙඩි තබයි.. තිදෙනෙක් රෝහලේ..Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030239 ඇඳිරි නීති කාලසීමාවේදී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ. වෙඩි තැබීම හේතුවෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තුන්... Read more
Local NewsNews කොරෝනාට ගොදුරු නොවන්නට වැඩ පිලිවෙලක්….Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030223 කොරෝනා (COVID -19) වසංගත තත්ත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කය ආරක්ෂා කරගැනීම සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විය. පළාත් ආණ්ඩුකාර... Read more
News දිවයින පුරා ඖෂධ පාර්සල් 11000 ක් බෙදා අවසන්Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030283 දිවයින පුරා ඖෂධ නිවෙස් වෙත බෙදාහැරීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ ඖෂධ පාර්සල් 11,000කට අධික සංඛ්‍යාවක් බෙදා අවසන් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. රට පුරා... Read more
International NewsNews කොරෝනා වෛරසයෙන් ලොව පුරා මිය ගිය ගණන 50000 ඉක්මවයිShiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030239 කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ. වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ඇති බව වාර්තා වෙයි. ඒ... Read more
Local NewsNews කොරෝනා නොතකා බේරුවල පල්ලියකට ජනතාව කැදවයි.. විසුරුවන්න ගිය නිලධාරීන්ට බැණ වදිති.. [Video]Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030202 ඇදිරි නීතිය නොතකමින් බේරුවල කුට්ටිමලේ ප‍්‍රදේශයේ පල්ලියකට ඊයේ දිනයේ ජනතාව එක් රැස් වී තිබේ. එය නීරීක්ෂණය කිරීමට ගිය මහජන සෞඛ්‍ය නිළධාරීන්ට පල්ලියේ බලධාරීන් ඇතුළු පිරිස්... Read more
Local NewsNews මරදානෙන්ද කොරෝනා මතුවේ.. නිවාස සංකීර්ණයක්ම නිරෝධායනයට ලක් කෙරේ…Shiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020237 මරදානේ පිහිටි නිවාස සංකීර්ණයක වාසය කරන පිරිසට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ. එම නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම දැනුම්දීම... Read more
NewsPolitical අසීරුවට පත් සියළු රටවල් වෙනුවෙන් ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්…Shiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020283 සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය... Read more
International NewsNews Corona : ඇමරිකාව භයානක වෙයි.. එක් දිනකදී මරණ 1000 පනී.. රෝගීන් ලක්‍ෂ දෙක පනී..Shiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020280 එක් දිනයක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ ප්‍රමාණය ඊයේ දිනය තුළ ඇමරිකාවෙන් වාර්තා විය එම ප්‍රමාණය 1049 කි. එමෙන්ම මේ වන විට ආසාදිතයන් ලක්ෂ... Read more