28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

ගෝඩා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

රාගල පොලිස් වසමේ රාගල වත්ත මැදකොටස ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා මිලි ලීටර් 4500ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19 හා 36 වයස්වල පසුවන රාගලවත්ත පහල කොටස ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රාගල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

මුස්ලිම් මෘත දේහ ගැන මානුසීයව බලන්නැයි සෞඛ්‍ය අංශ වෙත දැන්වුවා.. නැවත සලකා බලා තීන්දුව දේවි..- කැබිනට් ප‍්‍රකාශක

Shiran Viraj

අද අවසන් ගමන් යන ති.නා

Shiran Viraj

තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන ගැන රට හොල්ලන තොරතුරක් එලියට..

Shiran Viraj
Translate »