අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු පැහැදිලි කිරීමේ ඉල්ලීමක් Local Newsඅනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු...Shiran Viraj2026-10-302026-10-300
අස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්යයන් ඉවත දැමීමට වඩා ගුණාත්මකභාවය පහත වැටීම ප්රධාන හේතුව බව රජය පවසයි Local Newsඅස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්යයන් ඉවත දැමීමට වඩා...Shiran Viraj2026-10-302026-10-300
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්ය ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්ය ඉඩම්...Shiran Viraj2026-10-302026-10-300
පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන වෙත පැමිණෙන්නේ 50%ක් පමණයි LIFEපියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන...Shiran Viraj2026-10-30
රටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ: ලබන වසරේදී (2027) මෙරටට ගෙන ඒමට පියවර Local Newsරටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ:...Shiran Viraj2026-10-30
දකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්රා ආශ්රිතව අඩු පීඩන වායුගෝලීය කැළඹිලි තත්ත්වයක්: නාවික සහ ධීවර ප්රජාවට අවධානයෙන් සිටින ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස් Local Newsදකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්රා ආශ්රිතව අඩු පීඩන වායුගෝලීය...Shiran Viraj2026-10-30
‘අස්වැසුම’ ප්රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක් පළමු ලැයිස්තුවට සුදුසුකම් ලබයි Local News‘අස්වැසුම’ ප්රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක්...Shiran Viraj2026-10-30
NewsPolitical IMF කොන්දේසි ඉවත්කර නව අයවැයක් ගේන්න! – ‘බැරිනම් විපක්ෂයට බාරදෙන්න’ යැයි සජිත් රජයට අභියෝග කරයිShiran Viraj2025-12-03 by Shiran Viraj2025-12-0303843 ලක්ෂ 15ක් විපතට පත් මහා ඛේදවාචකය හමුවේ රජයේ අකාර්යක්ෂමතාවය ප්රශ්න කරමින්, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී රජයට දැඩි අභියෝගයක් එල්ල කළේය. ඉවතලන ලෙස... Read more
Local NewsNews හිටපු අමාත්ය විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි!Shiran Viraj2025-12-03 by Shiran Viraj2025-12-0302920 ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (දින 04) වරෙන්තු නිකුත් කර තිබේ. මෙම වරෙන්තුව නිකුත් කිරීමට... Read more
Local NewsNewsPolitical අගමැතිගෙන් දැඩි ප්රකාශයක්: ‘දිට්වා’ සුළි කුණාටුව මැදත් 7% වර්ධන ඉලක්කය ස්ථිරයි! – කොලොන්නාව පදිංචියට නුසුදුසුයිShiran Viraj2025-12-03 by Shiran Viraj2025-12-0304039 ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ දැවැන්ත හානිය මධ්යයේ වුවද, රටේ මැදි කාලීන ආර්ථික වර්ධන වේග ඉලක්කය වන 7% වෙනස් නොකරන බව අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙනවිය කොළඹ... Read more
International NewsLocal NewsNews ශ්රී ලංකාවට ඇපල් සමාගමෙන් ආධාරShiran Viraj2025-12-03 by Shiran Viraj2025-12-0302373 තාක්ෂණික දැවැන්තයා වන Apple සමාගම, ශ්රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් කිහිපයක ඇතිවූ දරුණු ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මුදල් පරිත්යාගයක් කරන බව... Read more
Local NewsNews ගංවතුරෙන් මාස් කන්නයේ වී වගාවට දැවැන්ත හානි: අක්කර 274,000කට අධික ප්රමාණයක් සම්පූර්ණයෙන් විනාශයිShiran Viraj2025-12-03 by Shiran Viraj2025-12-0303153 2025/26 මාස් කන්නයේ වී වගාවෙන් අක්කර දෙලක්ෂ හැත්තෑ හතර දහසකට (274,250) අධික ප්රමාණයක් ගංවතුරෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්... Read more
Local NewsNews ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි! වියළි ආහාර දීමනාව රු. 10,500 දක්වා ඉහළට; අමාත්යාංශවලට විශේෂ මූල්ය බලතලShiran Viraj2025-12-02 by Shiran Viraj2025-12-0204710 රජය විසින් 2025-11-21 දින සිට ප්රකාශයට පත් කරන ලද විස්තීරණ ආපදා තත්ත්වය කළමනාකරණය සඳහා කඩිනම් සහන සහ පරිපාලනමය තීරණ ගණනාවක් අමාත්ය මණ්ඩලය විසින් අද අනුමත... Read more
Local NewsNews නිල ආපදා මරණ සංඛ්යාව 400 ඉක්මවූවත් එය නිවැරදි නැහැ – අකිල විරාජ් කාරියවසම්Shiran Viraj2025-12-02 by Shiran Viraj2025-12-0203403 ආපදාවෙන් සිදුවූ හානියේ නිල සංඛ්යා ලේඛන නිවැරදි තත්ත්වයෙන් බොහෝ දුරස් බවත්, ඇතැම් මරණ නිසි ලෙස ගණනය කර නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සහකාර නායක... Read more
Local NewsNewsPolitical අවදානම් ප්රදේශවලින් ඉවත් නොවන අය බලහත්කාරයෙන් ඉවත් කිරීමට නීතිමය ප්රතිපාදන!Shiran Viraj2025-12-02 by Shiran Viraj2025-12-0203379 අවදානම් සහිත ප්රදේශවලින් ඉවත් වීමට අකමැති පුද්ගලයින් ආරක්ෂක අංශ මගින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට අවශ්ය නීතිමය ප්රතිපාදන සකස් කර ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන්... Read more
BusinessBusiness NewsLocal NewsNews එළවළු මිල අහස උසට! කැරට් කිලෝවක් 500 දක්වාShiran Viraj2025-12-02 by Shiran Viraj2025-12-0203702 නුවරඑළිය ආර්ථික මධ්යස්ථානයේ ලේකම්වරයාගෙන් අනතුරු ඇඟවීම දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළි දිස්ත්රික්කයේ සමස්ත එළවළු වගාවටම දැවැන්ත හානියක් සිදුව ඇති බවට වාර්තා වේ. මෙම ව්යසනය... Read more
Local NewsNews බිහිසුණු තත්ත්වයක්! මහා පරිමාණ නාය යාම්වල මෙහෙයුම් නවතී: පස් යට තවත් විශාල සිරුරු සංඛ්යාවක්?Shiran Viraj2025-12-02 by Shiran Viraj2025-12-0203614 සුළි කුණාටුවෙන් රටට බලපෑ මහා පරිමාණ නාය යාම් කිහිපයකම අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට සහන කණ්ඩායම්වලට සිදුව ඇති බව වාර්තා වේ. මෙම ඛේදජනක තීරණයට... Read more