කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීමට කමිටුව රැස්වෙයිShiran Viraj2025-08-21 by Shiran Viraj2025-08-2101308 පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීම සඳහා පත් කරන ලද කමිටුවක් අධිකරණ අමාත්‍යාංශයේදී රැස් වී ඇත. ජනාධිපති නීතිඥ රීන්සි... Read more
Local NewsNews “අසිදිසි” මාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය 22දාShiran Viraj2025-08-202025-08-21 by Shiran Viraj2025-08-202025-08-2102429 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව පවත්වනු ලබන “අසිදිසි” මාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය, අගෝස්තු 22 වන සිකුරාදා සවස 3.00 ට පැවැත්වීමට නියමිත බව එම අමාත්‍යාංශය නිවේදනය... Read more
NewsPolitical මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම යළි සලකා බලන්න – කරු ජයසූරිය ජනාධිපතිගෙන් ඉල්ලයිShiran Viraj2025-08-20 by Shiran Viraj2025-08-2002757 විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ රජයේ තීරණය යළි සලකා බලන ලෙස හිටපු කථානායක සහ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකතුවෙහි සභාපති කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර... Read more
NewsPolitical නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකටShiran Viraj2025-08-20 by Shiran Viraj2025-08-2003306 නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තමා අධ්‍යයනය කරන බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඊයේ... Read more
Local NewsNews බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ යළි රිමාන්ඩ්Shiran Viraj2025-08-20 by Shiran Viraj2025-08-2002650 බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා අල්ලස් චෝදනා මත යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔහු අගෝස්තු 26 වැනිදා දක්වා රිමාන්ඩ් කර ඇති... Read more
Local NewsNews රාජිත සේනාරත්න අතුරුදන්Shiran Viraj2025-08-20 by Shiran Viraj2025-08-2002166 කිරින්ද ධීවර වරායේ වැලි ගොඩකිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නිකුත් කර තිබූ කැඳවීම් නොතකා හැරීම හේතුවෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්... Read more
International NewsNews ජොකීවරුන් 5ක් තහනමට: වින්ඩ්සර් අශ්ව රේස් තරගයේදී අනතුරක්Shiran Viraj2025-08-19 by Shiran Viraj2025-08-1902470 වින්ඩ්සර් හි පැවති අශ්ව රේස් තරගයකදී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් ජොකීවරුන් පස් දෙනෙකුට දින 10ක තරග තහනමක් පනවා ඇත. තරගය අවලංගු කිරීමේ සංඥාව නොසලකා හැරීම... Read more
Local NewsNews තද සුළං සහ වැසි සහිත කාලගුණයක්Shiran Viraj2025-08-19 by Shiran Viraj2025-08-1902768 දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට... Read more
Local NewsNews ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ වත්කම් රාජසන්තක කිරීමට පියවරShiran Viraj2025-08-19 by Shiran Viraj2025-08-1901315 ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන ‘දෙමටගොඩ රුවන්’ නොහොත් රුවන් චමිල ප්‍රසන්න සහ ‘කරන්දෙණියේ සුද්දා’ නොහොත් සෝභානන්ද ජයලත් ද සිල්වා යන අය සතු රුපියල් මිලියන... Read more
BusinessBusiness NewsLocal NewsNews කොරියානු අලුත් රජය ශ්‍රී ලංකාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමට සූදානම් – කොරියානු තානාපති මියොන් ලීShiran Viraj2025-08-19 by Shiran Viraj2025-08-1902666 නව කොරියානු රජය යටතේ ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා ශක්තිමත් කිරීමට සූදානම් බව, මෙරට කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee) මහත්මිය ප්‍රකාශ කළාය. ජනාධිපති ලේකම්... Read more