කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
NewsPolitical ජනාධිපතිට ආරක්ෂාවත්, විනෝදාස්වාදයත් අවශ්‍යයි – ස.ජ.බ. මන්ත්‍රී මරික්කාර්Shiran Viraj2025-08-03 by Shiran Viraj2025-08-0302427 වත්මන් ජනාධිපතිවරයාට ප්‍රමාණවත් ආරක්ෂාවක් මෙන්ම විනෝදාස්වාදය සඳහා අවස්ථා ද අවශ්‍ය බව සමගි ජන බලවේගයේ (ස.ජ.බ.) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අද (4) ප්‍රකාශ කළේය.... Read more
Local NewsNewsPolitical ඩොලර් තිබෙන නිසා හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකියි – කෘෂිකර්ම ඇමතිShiran Viraj2025-08-02 by Shiran Viraj2025-08-0202421 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට ඩොලර් උපයා දුන් බැවින් අවශ්‍යතාව මත හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා... Read more
තොරතුරු පනත ක්‍රියාත්මක නොවන බවට චෝදනා – ආණ්ඩුවේ ප්‍රධාන කාර්යාල තොරතුරු නොදෙයිShiran Viraj2025-08-02 by Shiran Viraj2025-08-0203322 තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පුරවැසියන් ඉදිරිපත් කරන ඉල්ලීම්වලට රජයේ ප්‍රධාන ආයතන නිසි ලෙස ප්‍රතිචාර නොදක්වන බවට චෝදනා එල්ල වේ. ජනාධිපති, අගමැති සහ කථානායක කාර්යාල මෑතකදී... Read more
Local NewsNews දෙහිඕවිටදී අනතුරක්: බස් රථයක් පෙරළී 42ක් රෝහලටShiran Viraj2025-08-02 by Shiran Viraj2025-08-0204068 කෑගල්ල-අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට ප්‍රදේශයේදී අද උදෑසන බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදු විය. මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 42 දෙනෙකු රෝහල්ගත කර තිබේ. තුවාල ලැබූ මගීන්... Read more
NewsPolitical පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප නැති කළහොත් මරාගෙන මැරෙනවා: හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලකShiran Viraj2025-08-02 by Shiran Viraj2025-08-0202649 තම විශ්‍රාම වැටුප අහෝසි කළහොත් මරාගෙන මැරෙන බවට හිටපු ජවිපෙ මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ වසර ගණනාවක් තිස්සේ... Read more
International NewsNews ගුවන් යානා සහ සරුංගල් අතර ගැටුමක්: ඉන්දුනීසියාවේ ගුවන් තොටුපළ අසල අර්බුදයක්Shiran Viraj2025-08-02 by Shiran Viraj2025-08-0205051 ඉන්දුනීසියාවේ ජකර්තා ජාත්‍යන්තර ගුවන් තොටුපළට කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටි කුඹුරක, සරුංගල්වල ශබ්දය ගුවන් යානා එන්ජින්වල ගිගුරුම් හඬට යට වේ. මෙහිදී ගුවන් තොටුපළ බලධාරීන් සහ... Read more
International NewsNews ට්‍රම්ප් න්‍යෂ්ටික සබ්මැරීන යොදවයි, රුසියාව ‘Dead Hand’ පද්ධතිය සූදානමින්Shiran Viraj2025-08-02 by Shiran Viraj2025-08-0205031 එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව්ගේ ප්‍රකාශයන් “මෝඩ සහ ප්‍රකෝපකාරී” ලෙස හෙළා දකිමින්, රුසියාවට ආසන්නව න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් ස්ථානගත කිරීමට නියෝග... Read more
AI NewsInternational NewsNews AI පාලනයට ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම: ජාත්‍යන්තර සහයෝගීතාවට විශේෂ අවධානයක්Shiran Viraj2025-08-01 by Shiran Viraj2025-08-0103736 මානව වර්ගයාගේ යහපත උදෙසා කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම සඳහා ගෝලීය AI පාලන ක්‍රියාකාරී සැලැස්මක් (Global AI Governance Action Plan) ප්‍රකාශයට... Read more
Local NewsNews පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපතිට එරෙහිව අධිචෝදනාShiran Viraj2025-08-01 by Shiran Viraj2025-08-0102056 රජයට බදු නොගෙවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති ටී.ඒ.සී.වී. තාඹුගලට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට දේශීය ආදායම්... Read more
Local NewsNews ලංකාගම සිංහරාජය නැරඹීමට යන සංචාරකයින්ට ආරක්ෂාව සහ පහසුකම් නැහැShiran Viraj2025-08-01 by Shiran Viraj2025-08-0102234 සිංහරාජ වනාන්තරයට ලංකාගම පිවිසුමෙන් පැමිණෙන සංචාරකයින්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට පැමිණිලි ලැබී ඇත. මේ අතර, මෙම ප්‍රදේශයේ දිය ඇලි නැරඹීමට යන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට... Read more