කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
තොණ්ඩමන්ගේ අවමගුල් සැලසුමට වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය.. කොරෝනා දෙවැනි රැල්ලක් ඒමේ දැඩි අවදානමක්…Shiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300219 අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අවමංගල කටයුතු සංවිධානය කරමින් ඇති ආකාරය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සෞඛ්‍ය ආරක්ෂණ නීති... Read more
ආසියාවේ ලොකුම කොරෝනා පොකුර ඇත්තේ ලංකාවේ.. කොරෝනා පාලනය කලා නම් වක‍්‍රය උඩ යන්නේ කොහොමද…Shiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300222 ආසියාවේ විශාලතම කොරෝනා පොකුර ඇත්තේ ශ්‍රී ලංකාවේ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හේ බව කියා සිටියේ... Read more
තොණ්ඩමන්ගේ ඇමතිකමත් අගමැති මහින්දට..Shiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300198 අභාවප්‍රාප්ත ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා විසින් දරන ලද අමාත්‍ය ධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා... Read more
සහල් මිල වැඩි කිරීම පාරිභෝගිකයන් ලැබූ ජයග‍්‍රහණයක්..Shiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300222 සහල් මිල ඉහළ දැමීම පාරිභෝගිකයන් ලැබූ ජයග්‍රහණයක් යයි කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඒ හේතුවෙන් හිඟයකින් තොරව කළු කඩ මුදලාලිලාගේ පාලනයෙන් තොරව... Read more
ආණ්ඩුව සීෂේල්ස් කොරෝනා රෝගීන් ලංකාවට ගෙන්වලා සගවාගෙන බෙහෙත් කරනවා..Shiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300235 මෙඩිකල් ටුවරිස්ම් කියමින් ආණ්ඩුව විසින් කොරෝනා වැළඳුණු සීෂෙල්ස් වැසියන් මෙරටට ආනයනය කරමින් සිටින්නේ යැයි හිටපු ඇමති චම්පික රණවක මහතා සඳහන් කරයි. කොරෝනා රෝගීන් ලංකාවට ආනයනය... Read more
කොරෝනා තවත් ඉහල නගී..Shiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300245 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී වූ තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු හදුනාගෙන තිබේ. ඉන් 11ක් විදේශයන්ගෙන් පැමිණි අය වන අතර සෙසු පිරිස... Read more
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්Shiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300217 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියන්ට අද අලුයම සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ... Read more
හෝමාගම ක‍්‍රිකට් පිට්ටනිය මං හිගා කාලා හරි හදනවා..Shiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300245 හෝමාගම ජාත්‍යන්තර ක‍්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම තම හදවතින් ඈත් කර නැති බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. රජයෙන් සත පහක වියදමක් නැතිව ක්‍රිකට් පාලක මණ්ඩල... Read more
නුවරඑළියට අද ඇදිරි නීතිය – පොලීසියත් සීරුවෙන්Shiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300199 නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුළ අද දිනය පුරා ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාතී‍්‍ර 12 සිට එම දිස්ත‍්‍රික්කයට ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය... Read more
කුවේට් රජා බල්ලෙක්.. කොරෝනා බෝකර ලංකාවට එවනවා.. ආන්දෝලනාත්මක වීඩියෝවක් දැමූ ලාංකික සේවිකාව කුවෙට් අත්අඩංගුවේ.. වසර 05ක් සිර දඬුවම් ලැබෙනු ඇත..Shiran Viraj2020-05-29 by Shiran Viraj2020-05-290230 කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කලේ යයි ශ්‍රී ලාංකික කාන්තාවක් එරට අත්අඩංගුවට ගෙන ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කරයි. එරට රජය ගෙනයන කොරෝනා මර්ධන වැඩ පිළිවෙලට... Read more