කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews කොරෝනා තවත් ඉහල නගී..Shiran Viraj2020-06-01 by Shiran Viraj2020-06-010225 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 13 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් 11 දෙනෙකු නාවුක හමුදාවෙන් වන අතර සෙසු දෙදෙනා විදේශයන්ගෙන්... Read more
Local NewsNews 11 වන කොරෝනා මරණය වාර්තා වේShiran Viraj2020-06-01 by Shiran Viraj2020-06-010219 නව කොරෝනා වෛරසය ආසාධනය හේතුවෙන් මෙරට සිදුවූ 11 වන මරණය වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේට් සිට මෙරටට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර... Read more
Local NewsNews මේ අවමගුල් සැමරුම හොදටම මදි.. කොරෝනා ඉවර වුණාව ලොකුවට සැමරුමක් ගන්නවා..- තොණ්ඩමන්ගේ අවමගුලේදී ඔහුගේ පුත‍්‍රයා..Shiran Viraj2020-06-01 by Shiran Viraj2020-06-010278 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තම පියා වන අාරුමුගම් තොණ්ඩමන් මහතාට දිය යුතුව තිබූ විශිෂ්ට සමුදීම කළ නොහැකි වූ බව ඔහුගේ පුත් ජීවාන් තොණ්ඩමන් මහතා පැවසීය. මේ... Read more
Local NewsNews ඔ්මානයේ සිට ආ දියණිය තොණ්ඩමන්ට අවසන් ගෞරව දක්වන්නේ නිරෝධායන නීති කඩමින්ද…?Shiran Viraj2020-06-01 by Shiran Viraj2020-06-010232 හිටපු අමාත්‍යවරුන් තොන්ඩමන් මහතාගේ දියණිය වන නාචියාර් නොණ්ඩමන් ඕමානයේ සිට පැමිණ නිරෝධායනය කඩ කරමින් පියාගේ දේහයට අවසන් ගෞරවය දැක්වූ බවට සමාජ ජාලවල පල කර ඇත.... Read more
NewsSportsSports News දැඩි කොන්දේසි මැද ක්‍රිකට් පුහුණුවීම් නැවත ඇරඹේ – ක්‍රීඩකයන්ට පැනවූ විශේෂ කොන්දේසිත් හෙළිවේShiran Viraj2020-06-01 by Shiran Viraj2020-06-010294 රට විවෘත කිරීමෙන් පසු පළමුවරට කී‍්‍රඩා කිහිපයක පුහුණුවීම් කටයුතු අද ආරම්භ කෙරෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදුන් මාර්ගෝපදේශයන්ට යටත්ව කි‍්‍රකට්, කබඩි, බර ඉසලීම, වූෂු ඇතුළු... Read more
Local NewsNews ශී‍්‍ර ලාංකිකයින් 522ක් විදේශයන්හි සිට කොරෝනා වැළදී මෙරටට පැමිණ ඇතැයි හෙළි වෙයිShiran Viraj2020-06-01 by Shiran Viraj2020-06-010270 ශී‍්‍ර ලාංකිකයින් 522 දෙනෙකු විදේශයන්හි සිට කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා මෙරටට පැමිණ ඇතැයි අනාවරණ වී තිබෙනවා. කුවෙට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති සංඛ්‍යාව 466... Read more
ත‍්‍රිපෝෂ ෆැක්ටරිය වහයි.. ගැබිණියන්ට, ලදරුවන්ට ත‍්‍රිපෝෂ නෑ..Shiran Viraj2020-06-01 by Shiran Viraj2020-06-010209 ජාඇල පිහිටා ඇති ත‍්‍රිපෝෂ කම්හල සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව වාර්තාවේ. මීට හේතු වී ඇත්තේ ත‍්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිගු නොමැති වීමයි. එහි සේවය කරන... Read more
මේ ආණ්ඩුව ෆේල්.. සහල් මෝල්කාරයන්ට දණ ගැහුවා..Shiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300261 වත්මන් රජය සහල් ඒකාධිකාරිය ඉදිරියේ දණ නැමූ බවත් එනිසා රජය අසමත් බව අකමැත්තෙන් වුවද තමන් පවසන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක... Read more
හිටපු ජනපති මෛතී‍්‍ර, තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයිShiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300216 හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, අභාවප‍්‍රාප්ත හිටපු අමාතය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වුවා. ඒ, දේහය තැන්පත් කර තිබූ රම්බොඩ පිහිටි නිවසේදීයි. ඒ... Read more
ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන්ගේ PCR පරීක්ෂණ වාර්තා එයිShiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300237 කොළඹ, ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන් 220 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තාවන් අද දිනයේදී ලැබී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර... Read more