කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews සිය පෙම්වතාට කොණ්ඩයේ සඟවා ගෙන මත්කුඩු රැගෙන ගිය පෙම්වතිය පොලිස් අත්අඩංගුවටShiran Viraj2020-08-19 by Shiran Viraj2020-08-190213 අලුත්ගම නගරයේ මූල්‍ය ආයතනයක් අසල සැකකටයුතු ලෙස හැසිරුන පුද්ගලයකු පිලිබදව සැකසිතී අලුත්ගම පොලීසියේ නිලධාරීන් කල පරීක්ෂාවේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02ක් හා මිලිග්‍රෑම් 80ක් සමග සැකකාර... Read more
Local NewsNews මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් STF උප පොලිස් පරීක්ෂක CID අත්අඩංගුවටShiran Viraj2020-08-19 by Shiran Viraj2020-08-190262 මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක... Read more
International NewsNews හමුදා භාරයේ සිටි මාලි ජනපති ඉල්ලා අස් වෙයිShiran Viraj2020-08-19 by Shiran Viraj2020-08-190213 මාලි රාජ්‍යයේ මතුව ඇති දේශපාලන අර්බුදය හමුවේ එරට ජනාධිපති බුබකාර් කීටා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නිල ප‍්‍රකාශයක් නිකුත් කරමින් ඔහු... Read more
Local NewsNews දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල ප්‍රදේශයට රැගෙන යාමට ඇමතිවරයාගේ අවධානයShiran Viraj2020-08-19 by Shiran Viraj2020-08-190247 හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම සහ පෙරහැර වලට ලබාදීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කොට එය කඩිනමින් ඇමති මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරිමට අපේක්ෂා කරන... Read more
Local NewsNews මොරිෂස් දිවයින අසලදී කොරල්පරයේ ගැටුණු ඉන්ධන නෞකාවේ කපිතාන් සහ දෙවන නිලධාරියා වූ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවටShiran Viraj2020-08-19 by Shiran Viraj2020-08-190259 මිට සති කිහිපයකට පෙර මොරිෂස් දුපත ආසන්නයේ කොරල් පරයක ගැටීමෙන් අනතුරට පත් ජපාන සමාගමකට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයා සහ එහි දෙවන නියමු නිලධාරියා එරට... Read more
NewsSportsSports News හිටපු ආරම්භක පිතිකරු චෞහාන් කොරෝනා වැළඳී මියයයිShiran Viraj2020-08-18 by Shiran Viraj2020-08-180233 කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොඳුරු වීමෙන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන චෙතන් චෞහාන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු වෛරසය වැළිඳීමෙන් මාසකයට අධික කාලයක් ප්‍රතිකාර ලබමින්... Read more
NewsPolitical කොරෝනා ව්‍යාප්තියේ ආරම්භය සොයා ගැනීමට නොහැකිව නවසීලන්තය අසරණ වෙයි : දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහළටShiran Viraj2020-08-15 by Shiran Viraj2020-08-150198 මිට දින කිහිපයකට පෙර වාර්තාවූ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ඕක්ලන්ඩ් ප්‍රාන්තය තවත් දින 12ක කාලයක් හුදෙකලා කොට තැබීමට පියවර... Read more
NewsPolitical අපේ ජන බල පක්ෂයේ හිමිවරුන්ගේ ගැටුම උග්‍රයි – ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් රතන හිමි උසාවි යද්දි වේදනිගම හිමිට එරෙහිව පොලිස් පැමිණිල්ලක්Shiran Viraj2020-08-15 by Shiran Viraj2020-08-150239 අපේ ජනබල පක්‍ෂයේ ලේකම් බව කියන පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමියන්ට එරෙහිව වීරගුල පොලිසියට පැමිණිල්ලක් ගොණු කර තිබෙනවා. ඒ, අපේ ජන බල පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක... Read more
Local NewsNews කටුපොත රිය අනතුරකින් කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියකට බස් රථ රියදුරෙකු අත්අඩංගුවටShiran Viraj2020-08-15 by Shiran Viraj2020-08-150269 කටුපොත, රඹාවැව සිට කඩහපොල දක්වා ඇති මාර්ගයේ ගල්වැව බෝධිය අසලදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 5 ක දරුවෙකුට ජීවිතය අහිමිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ... Read more
NewsPolitical අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයිShiran Viraj2020-08-15 by Shiran Viraj2020-08-150217 අමාත්‍යාංශවල ඉදිරි ව්‍යාපාරික සැලසුම ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍යවරුන්ට දන්වා ඇති බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා. ඔහු මේ බව පැවසුවේ කටුනායක... Read more