කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews කොරෝනා හැදුනු සභාපතිගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි..Shiran Viraj2020-12-242020-12-24 by Shiran Viraj2020-12-242020-12-2401215 නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් දේශපාලන රැස්විම් ගණනාවකට සහභාගි වු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සමාජිකත්වය (24) දින සිට තාවකාලිකව අත්හිටුවා... Read more
NewsPolitical මුස්ලිම් මෘත දේහ ගැන මානුසීයව බලන්නැයි සෞඛ්‍ය අංශ වෙත දැන්වුවා.. නැවත සලකා බලා තීන්දුව දේවි..- කැබිනට් ප‍්‍රකාශකShiran Viraj2020-12-232020-12-23 by Shiran Viraj2020-12-232020-12-2301637 කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ගැන සාධනීය හා මානුෂීය පදනමකින් අවදානය යොමු කරන්නැයි සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලීමක් කර ඇතැයි කැබිනට් ප‍්‍රකාශක ඇමති... Read more
NewsPolitical ඇමති සබ්රිට විපක්‍ෂයට එක්වන ලෙස ආරාධනා..Shiran Viraj2020-12-232020-12-23 by Shiran Viraj2020-12-232020-12-2301293 අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට විපක්ෂයට එක්වන ලෙස ආරාධනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය. මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය... Read more
Local NewsNews ධම්මික පැණියට රජරට සරසවියෙන් පොල්ලක්.. සායනික පරීක්‍ෂණ අල කරවයි.. කුහකාචාරියෙක් ඒ පසුපස..Shiran Viraj2020-12-232020-12-23 by Shiran Viraj2020-12-232020-12-2301185 ආන්දෝලනයට ලක් වූ කෑගල්ලේ ධම්මික මහතාගේ පැණිය පිලිබඳ සායනික පරීක්ෂණය සිදු කිරීමට පත් කල විශේෂඥ කමිටුවට එම පරීක්ෂණ සිදු කිරීමට නොහැකිව ඇත්තේ පරීක්ෂණය සඳහා ලබා... Read more
NewsPolitical කොරෝනා එන්නත වහා ගෙන්වන්නැයි ජනපති දන්වයි.. බලධාරියා ලලිත් වීරතුංග..Shiran Viraj2020-12-232020-12-23 by Shiran Viraj2020-12-232020-12-2301579 කොරෝනා එන්නත මෙරටට ඉක්මනින්ම ඉන්නවා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොරෝනා පාලන කමිටුවෙ සාමාජිකයන්ට උපදෙස් දී තිබේ. එන්නට සම්බන්ධයෙන් එම... Read more
Local NewsNews පිටරටින් ලංකාවට ඇවිත් හෝටලේ සිටියොත් නිරෝධායනය දින 28 වෙනුවට දින 14 ඇති – හමුදාපතිShiran Viraj2020-12-232020-12-23 by Shiran Viraj2020-12-232020-12-2301186 ශ්‍රී ලංකාවට පැමිණ මුලින් හෝටල්වල දින 14 ක් නිරෝධායනය වන පුද්ගලයින් සඳහා නිවාස නිරෝධායනය නිදහස් කර ඇත. පසුගිය කාලයේ සිදුවූයේ දින 14 ක් හෝටලයක හා... Read more
International NewsNews පසුගිය සතියේ සෑම තත්පර 33කටම වරක් COVID-19 නිසා ඇමෙරිකානුවෙකු මිය ගිහින්Shiran Viraj2020-12-232020-12-23 by Shiran Viraj2020-12-232020-12-2301246 ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පසුගිය සතියේදී සෑම තත්පර 33 කටම වරක් COVID-19 හේතුවෙන් පුද්ගලයෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව දෙසැම්බර් 13දා සිට දෙසැම්බරි 20දා... Read more
Local NewsNews වැරදි ගැබ්ගැනීමක් නම් නොමිලේ රහස් ප්‍රසූතිය – අලෙවියෙන් පසු මුදල් අපට – සැකකරු හසුවේShiran Viraj2020-12-232020-12-23 by Shiran Viraj2020-12-232020-12-2301618 අතවරයට පත්ව ගැබිණියන්වූ හෝ අනියම් ඇසුරුකම් නිසා හෝ අත්වැරදීම් නිසා හෝ ගැබිණියන්වූ කාන්තාවන්ට සහන සලසන බව පවසා ඔවුන්ව දරු ප්‍රසූතිය දක්වා සිය මධ්‍යස්ථානවල රඳවාගෙන දරුවන්... Read more
Local NewsNews හඳුනා නොගත් රෝගයක් මධ්‍යම පළාත් ගවයන් අතර පැතිරී යයිShiran Viraj2020-12-222020-12-22 by Shiran Viraj2020-12-222020-12-2201672 දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ගවයන් අතර පැතිර යන තවමත් හඳුනා නොගත් වෛරස් රෝගය මේ වන විට මධ්‍යම පළාතේ ගවයන්ටද වැලදී ඇති බව වාර්තා වී ඇති බැවින්... Read more
Local NewsNews ශ්‍රී ලංකාවේ සියළුම ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනාවරි 31 වනදා මධ්‍යයම රාත්‍රී 12 දක්වා වසා තැබේ!Shiran Viraj2020-12-222020-12-22 by Shiran Viraj2020-12-222020-12-220955 සිවිල් ගුවන්සේවා අධිකාරිවරයා විසින් දෙසැම්බර් 19 වෙනිදා නිකුත් කළ නිවේදනයට අනුව 2021 ජනවාරි 31 දක්වා වානිජ ගුවන් යානා සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් බව ප්‍රකාශ... Read more