අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු පැහැදිලි කිරීමේ ඉල්ලීමක් Local Newsඅනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු...Shiran Viraj2026-10-302026-10-300
අස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්යයන් ඉවත දැමීමට වඩා ගුණාත්මකභාවය පහත වැටීම ප්රධාන හේතුව බව රජය පවසයි Local Newsඅස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්යයන් ඉවත දැමීමට වඩා...Shiran Viraj2026-10-302026-10-300
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්ය ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්ය ඉඩම්...Shiran Viraj2026-10-302026-10-300
පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන වෙත පැමිණෙන්නේ 50%ක් පමණයි LIFEපියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන...Shiran Viraj2026-10-30
රටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ: ලබන වසරේදී (2027) මෙරටට ගෙන ඒමට පියවර Local Newsරටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ:...Shiran Viraj2026-10-30
දකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්රා ආශ්රිතව අඩු පීඩන වායුගෝලීය කැළඹිලි තත්ත්වයක්: නාවික සහ ධීවර ප්රජාවට අවධානයෙන් සිටින ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස් Local Newsදකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්රා ආශ්රිතව අඩු පීඩන වායුගෝලීය...Shiran Viraj2026-10-30
‘අස්වැසුම’ ප්රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක් පළමු ලැයිස්තුවට සුදුසුකම් ලබයි Local News‘අස්වැසුම’ ප්රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක්...Shiran Viraj2026-10-30
International NewsNews ජනවාරි මැද සිට ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි අනතුරක්Shiran Viraj2021-01-09 by Shiran Viraj2021-01-0901522 ජනවාරි මස 15 වනදායින් පසු ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි ඉහළ අනතුරක් පවතින බව වාර්තා වේ. එරට දේශපාලඥයන් සහ ජාත්යන්තර ආරක්ෂක විශේෂඥයන් උපුටා දක්වමින් විදෙස් මාධ්ය... Read more
NewsPolitical මුස්ලිම් මෘතදේහවලට පණ තියෙනවා.. පුච්චනකොට රිදෙනවා..- බදියුදීන්Shiran Viraj2021-01-09 by Shiran Viraj2021-01-090797 මුස්ලිම් ජනතාවගේ හදවත් බිඳ දැමීමටත් ඔවුන්ගෙන් පලිගැනීමටත් එම මෘතදේහයන් ආදාහනය කිරීමට රජය කටයුතු කරන බවට ද ඔහු චෝදනා කරයි. ලෝක සෞඛ්ය සංවිධානය විසින් නිර්දේශ කර... Read more
Local NewsNews ධම්මික පැණිය බිවුවාට කමක් නෑ..- GMOA සභාපති පාදෙණිය…Shiran Viraj2021-01-09 by Shiran Viraj2021-01-0901364 “බෝවෙන රෝගවලින් බේරෙන්න ඕනේ නම් අදට ආදේශ කරලා කිව හැකියි, කොරෝනාවලින් මැරෙන්නේ බෝවෙන රෝග තියෙන අය. දෙකෙන්ම බේරෙන්න ඕනේ. බෝවෙන, බෝ නොවෙන රෝග දෙකෙන්ම බේරෙන්න... Read more
International NewsNews පරිශීලක දත්ත විකුණන බව Whatsapp කියයි.. අකමැති අය ඉවත් වෙන්නැයි දන්වයි..Shiran Viraj2021-01-09 by Shiran Viraj2021-01-0901905 ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. නව කොන්දේසි සමග එකඟ නොවුනොත් වට්සැප් යෙදුම ලබන මස සිට භාවිතා කිරීමේ අවස්තාව... Read more
NewsPolitical ආණ්ඩුව මුස්ලිම් මන්ත්රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..Shiran Viraj2021-01-09 by Shiran Viraj2021-01-0901040 වත්මන් රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය ලබා නොගන්නා බවට ජනතාව ඉදිරියේ පැවසුවද විසිවෙනි සංශෝධනය සම්මත කිරීමට තුනෙන් දෙකේ බලය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ලබාගත් බව ජාතික... Read more
Local NewsNews යුද ස්මාරකයක් හේතුවෙන් යාපනයේ නොසන්සුන්තාවක්Shiran Viraj2021-01-09 by Shiran Viraj2021-01-0901904 යාපනය විශ්ව විද්යාලය ඉදිරිපිට ඊයේ රාතී්රයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමට විශ්ව විද්යාල පරිශ්රය තුළ ස්ථාපිත කර තිබූ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය... Read more
NewsSportsSports News මුරලි සතුව තිබූ වාර්තාවක් අශ්වින් සතු කරගනීShiran Viraj2021-01-082021-01-08 by Shiran Viraj2021-01-082021-01-0801659 සත්කාරක ඕස්ටේ්රලියානු කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් කි්රකට් තරගයේ දී ඉන්දීය දඟ පන්දු යවන ක්ර්රීඩක රවිචන්ද්රන් අශ්වින් විසින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ටෙස්ට්... Read more
NewsPolitical ආධාරකරුවන්ට උඩගෙඩිදී වොෂිංටනයේ ගිණි ඇවිලූ ඩොනල්ඩ් ට්රම්ප්ට සමාජ මාධ්ය තහනමක්Shiran Viraj2021-01-08 by Shiran Viraj2021-01-0801200 ඩොනල්ඩ් ට්රම්ප්ගේ ටිවිටර් සහ ෆේස්බුක් ගිණුම් අත්හිටුවා තිබේ. විදෙස් මාධ්ය වාර්තා කර තිබුණේ වොෂින්ටන් නුවර ප්රහාර එල්ල කළ ඔහුගේ ආධාරකරුවන්ට ට්විටර් පණිවිඩ නිකුත් කිරීමෙන් අනතුරුව... Read more
NewsPolitical ඇමති දයාසිරිට කොරෝනා..Shiran Viraj2021-01-08 by Shiran Viraj2021-01-0801123 රාජ්ය අමාත්ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත. අමාත්යවරයා ප්රතිකාර සඳහා යොමු... Read more
NewsPolitical මෘත දේහ ආදහනය කරන තීන්දුවේ කිසි වෙනසක් නැහැ – පවිත්රාගෙන් පිළිතුරක්Shiran Viraj2021-01-08 by Shiran Viraj2021-01-0801280 කොවිඩ් රෝගයෙන් මිය යන අයගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධ තීන්දුවේ කිසිදු වෙනසක් නැතැයි සෞඛ්ය ඇමැතිනි පවිත්රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්රකාශ කළාය. ඒ සම්බන්ධයෙන්... Read more