කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews 31-04 සංචරන ලිහිල නෑ… 07 දක්වාම ගෙදර..Shiran Viraj2021-05-27 by Shiran Viraj2021-05-270614 25 වන දා සංචාරණ සීමා ලිහිල් කිරීමේ කළ කාලයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ බිඳහෙළමින් කටයුතු කිරීම නිසා 31 හා 04 වැනිදාට නියමිතව ඇති සංචාරණ සීමා ලිහිල්... Read more
NewsPolitical ජනතාව වෛරසයෙන් මිය යමින් සිටින්නේ එන්නත්කරණය නොකල නිසා…Shiran Viraj2021-05-27 by Shiran Viraj2021-05-2701226 මෙරට ජනතාව කොරෝනා වෛරසයට ගොදුරු වී මිය යමින් සිටින්නේ එන්නත්කරනය ප්‍රමාද වූ නිසා යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කළේය.... Read more
Local NewsNews ‘සිනොෆාම්’ ගැන ඇමරිකා වෛද්‍ය සංගම් අවසන් වාර්තාව මෙන්න.. අසාධ්‍යවීම 100%කින්, ආසාදනය 78%කින් වලකයි.. ප‍්‍රතිදේහ නිෂ්පාදනය 99%ක්..Shiran Viraj2021-05-27 by Shiran Viraj2021-05-2703854 චීනය විසින් කොරෝනා වෛරසය මර්දනයට නිෂ්පාදනය කර ඇති සිනොෆාම් එන්නතේ 03වන අදියරේ සාායනික පරීක්‍ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. කොළඹ... Read more
Local NewsNews අපේ මවුපියන්ට එන්නත් දුන්නේ කොරෝනා මඩින උපායමාර්ගයක් ලෙසයි..- GMOAShiran Viraj2021-05-27 by Shiran Viraj2021-05-2702214 කොරෝනා මර්ධන එන්නත් සෞඛ්‍ය සේවකයන්ගේ දෙමව්පියන්ට ලබා දීමේ අරමුණ රෝගය පැතිරීම වැළැක්වීමට ගත් උපාය මාර්ගයක් මිස වරප්‍රසාදයක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
ලංකාවට ඇස්ටසෙනිකා එන්නත් මිලියනයක් ප‍්‍රංශයෙන් එවයි..Shiran Viraj2021-05-26 by Shiran Viraj2021-05-2601246 දැනට හිඟව පවතින ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ප‍්‍රංශයෙන් ඉතා ඉක්මනින් ශ‍්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත. ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් මිලියනයක් ශ‍්‍රී ලංකාවට ලබා... Read more
Local NewsNews කොරෝනා ආසාදිතව රෝහල්ගත කල ජලනිට ඔක්සිජන් දෙයි..?Shiran Viraj2021-05-26 by Shiran Viraj2021-05-260872 කොරෝනා ආසාදිතව දැනට රෝහල් ගතකර සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට ඔක්සිජන් ලබා දෙමින් සිටින බව විපක්ෂයට හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා... Read more
Local NewsNews දහස් ගණන මැරී වැටේවි.. රට භයානක ඛේදවාචකයක් කරා..- ප‍්‍රකට වෛරසවේදී මහාචාර්ය තිස්ස විතාරනShiran Viraj2021-05-25 by Shiran Viraj2021-05-250933 ශ්‍රී ලංකාවේ මේ වන විට වේගයෙන් පැතිරෙමින් ඇති කොරෝනා ව්‍යාප්තිය නතර කළ හැක්කේ මුළු රටම අඛණ්ඩව දින දහහතරක් වසා දැමුවහොත් පමණක් බව වෛරසවේදය පිළිබඳ ප්‍රකට... Read more
Local NewsNews PHIලා වර්ජනයක.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති.. දොස්තර පවුල් පිටින් එන්නත්කරණයට විරෝධය..Shiran Viraj2021-05-25 by Shiran Viraj2021-05-2501663 බස්නාහිර පළාත තුළ කොරෝනා මර්ධන රාජකාරිවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. සංගමය සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් කොරෝනා... Read more
NewsPolitical දැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකාShiran Viraj2021-05-24 by Shiran Viraj2021-05-2401580 අද වන විට ශ්‍රී ලංකාව වෙනත් රටක ආධිපත්‍යයට යට කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. වසර 450 ක පමණ කාලයක් බටහිර... Read more
NewsPolitical කළු දිලීර රෝගය බෝවන අයුරු මෙන්න.. මරණ අනුපාතය 70% තරම් ඉහලයි..Shiran Viraj2021-05-24 by Shiran Viraj2021-05-2401182 අම්පාර Covid 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු Black fungus සෑදීමෙන් මියගිය බවට පැතිරෙන අසත්‍ය තොරතුරු නිවැරදි කිරීම. අදාළ රෝගියා මියගොස් ඇත්තේ ඉහත... Read more