චීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා තාක්ෂණික ගැටුම තීව්ර වෙයි AI Newsචීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා...Shiran Viraj2026-10-222026-10-220
චීනය කොළඹ වරායේ SACLH ව්යාපෘතිය අතහැර යයි: Access සමාගමට රුපියල් මිලියන 310ක පාඩුවක්; කොටස් වෙළෙඳපොළට ලිඛිතව දැනුම් දෙයි Businessචීනය කොළඹ වරායේ SACLH ව්යාපෘතිය අතහැර යයි: Access සමාගමට රුපියල්...Shiran Viraj2026-10-222026-10-220
ඉරානයට නැවත පහරදීමට ඊශ්රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්රම්ප්ගෙන් විරෝධය International Newsඉරානයට නැවත පහරදීමට ඊශ්රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්රම්ප්ගෙන්...Shiran Viraj2026-10-222026-10-220
රුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන් බරපතළ චෝදනා International Newsරුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන්...Shiran Viraj2026-10-22
සිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති රිමාන්ඩ් Local Newsසිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති...Shiran Viraj2026-10-22
තුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙති International Newsතුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙතිShiran Viraj2026-10-22
වස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි ‘ජන බලය සාමූහිකය’ ඉල්ලයි Local Newsවස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි...Shiran Viraj2026-10-22
BusinessBusiness NewsNews අත්යාවශ්ය ආහාර නැව් වරායේ නවතලා.. බඩු බාගන්න ඩොලර් ගෙවන්න නෑ…Shiran Viraj2021-11-18 by Shiran Viraj2021-11-1805436 උද්ඝෝෂණ කිරීමෙන් ඩොලර් උපයාගත නොහැකි බව වෘත්තීය සමිති විසින් තේරුම් ගත යුතුව ඇතැයි බලශක්ති අමාත්ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්රකාශකර සිටියේය. ඒ මහතා මේ බව... Read more
Local NewsNews වනජීවී නිලධාරීන් පිරිසක් වනාන්තරයක අතරමං වේ…Shiran Viraj2021-11-18 by Shiran Viraj2021-11-1802210 නුවරඑලිය මහඑළිය රක්ෂිතයේ වැටලිමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් රක්ෂිතය තුල (16) දින අතරමං වි ඇති බවත්, අතරමං වු වන අඩවි ආරක්ෂක නිලධාරින් නිරුපද්රිතව... Read more
BusinessBusiness NewsNews ගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..Shiran Viraj2021-11-18 by Shiran Viraj2021-11-1802497 ගෑස් මිල ඉහල යාම සහ වෙළඳපොලේ හිගය මෙන්ම ඉන්ධන මිල ගණන්ද ඉහල යාම හේතුවෙන් වව්නියාවේ දර වෙනුවෙන් ඉහල ඉල්ලුමක් ඇති බවට දර කපන්නන් කියා සිටිති.... Read more
BusinessBusiness NewsNews සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…Shiran Viraj2021-11-18 by Shiran Viraj2021-11-1804226 සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණ ද එහි සේවකයන් 1090න් සදහා වැටුප් සහ දීමනා ගෙවීමට සිදුව තිබේ. ඒ අනුව අවම වශයෙන් මාසයකට රුපියල් කෝටි දහයක්... Read more
NewsPolitical එන වසරේ හෝ ඊළඟ වසරේ කොරෝනාවෙන් සම්පූර්ණයෙන්ම අපි එළියට එනවා…Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1702142 ‘‘ඉදිරියේදී නාගරික නිවාස 30000 ක් ඉදිකිරීමට සැළසුම් සකස් කර අවසන්. එයින් 10000 ක් ඉදිකෙරෙමින් පවතිනවා’ යයි රාජ්ය අමාත්ය ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය. රාජ්ය අමාත්ය ආචාර්ය... Read more
Local NewsNews හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්යස්ථානය බලන්න ජනපති යයි…Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1702448 ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්යස්ථාන 17 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.... Read more
NewsPolitical ආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1702898 කොරෝනා වෛරසත් සමග නව සාමාන්ය කරන තත්ත්වයන් යටතේ විරෝධතාවයන් පැවැත්වීමේදී සාම්ප්රදායික ක්රම අනුගමනය නොකරන්නැයි අමාත්ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී කියාසිටියේය. විපක්ෂය විසින් කොළඹදී සංවිධානය... Read more
BusinessBusiness NewsNews සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1703655 සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග එහි අතුරු නිෂ්පාදනයක් ලෙස මෙතෙක් ලබා දුන් එල්පී ගෑස් ලබාදීම ද නතර කිරීමට සිදුව තිබේ. එම පිරිපහදුව මෙරට... Read more
BusinessBusiness NewsNews මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1706903 විදුලිබල මණ්ඩලයට අවශ්ය කරන ඉන්ධන ප්රමාණය සැපයීමට නොහැකි වූවොත් තව නොබෝ දිනකින් මුළු රටම අඳුරේ තබන්නට සිදුවන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලී සේවක සංගමයේ... Read more
BusinessBusiness NewsNews හිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1702972 කිලෝ ග්රෑම් 12.5 ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 15,000ත් 20,000 අතර මිල ගණන් යටතේ කළු කඩ වෙළඳුන් අලෙවි කරමින් ඇත. අන්තර්ජාල දැන්වීම් අඩවිවල ද 12.5... Read more