ආසියානු කොටස් වෙළෙඳපොළවල් පහළට; AI සමාගම්වල ප්රතිඵල කෙරෙහි අවධානය International Newsආසියානු කොටස් වෙළෙඳපොළවල් පහළට; AI සමාගම්වල ප්රතිඵල කෙරෙහි අවධානයShiran Viraj2026-10-202026-10-200
දේශසීමා ආතතිය වැඩිවීමත් සමඟ උතුරු කොරියාවට දකුණු කොරියාවෙන් දැඩි අනතුරු ඇඟවීමක් International Newsදේශසීමා ආතතිය වැඩිවීමත් සමඟ උතුරු කොරියාවට දකුණු කොරියාවෙන් දැඩි අනතුරු...Shiran Viraj2026-10-202026-10-200
යුක්රේන යුද්ධය සහ යුරෝපා ආරක්ෂාව ගැන සාකච්ඡා කිරීමට සෙලෙන්ස්කි නෝර්වේ වෙත International Newsයුක්රේන යුද්ධය සහ යුරෝපා ආරක්ෂාව ගැන සාකච්ඡා කිරීමට සෙලෙන්ස්කි නෝර්වේ...Shiran Viraj2026-10-202026-10-200
2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලය Local News2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලයShiran Viraj2026-10-20
මහ කන්නය සඳහා යූරියා පොහොර නැව් තුනක් ඔක්තෝබර් මාසයේදී මෙරටට Businessමහ කන්නය සඳහා යූරියා පොහොර නැව් තුනක් ඔක්තෝබර් මාසයේදී මෙරටටShiran Viraj2026-10-20
කොළඹ වරායේ නව ලොජිස්ටික්ස් මධ්යස්ථානයක් සඳහා තරගකාරී ලංසු ක්රියාවලියක් Local Newsකොළඹ වරායේ නව ලොජිස්ටික්ස් මධ්යස්ථානයක් සඳහා තරගකාරී ලංසු ක්රියාවලියක්Shiran Viraj2026-10-20
කවන්තිස්ස ඇතාගේ මරණය විමර්ශනයට දින 30ක කාලයක් සහිත විශේෂඥ කමිටුවක් Local Newsකවන්තිස්ස ඇතාගේ මරණය විමර්ශනයට දින 30ක කාලයක් සහිත විශේෂඥ කමිටුවක්Shiran Viraj2026-10-20
Local NewsNews මේ ආණ්ඩුවත් යහපාලනේ වගෙයි.. ඇමතිකම් හතර අතේ හතර පොලේ බෙදලා…Shiran Viraj2021-12-01 by Shiran Viraj2021-12-0102313 වත්මන් රජයේ අමාත්යංශ බෙදා ඇත්තේ හතර පොලේ හතර අතේ බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී පූජ්ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ. මෙය ආණ්ඩුවේ වියවුලට... Read more
Local NewsNews නගරාධිපති නිල රථයෙන් බල්ලන් බෙහෙත් ගේන්න යයි..Shiran Viraj2021-12-01 by Shiran Viraj2021-12-0103209 දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති වෙනුවෙන් වෙන්කර ඇති WP-PF 3340 නගරාධිපති බොඩ් එකද සහිතව 29 දිනයේ දඹුල්ල නගරයේ ගමන් කරණ අයුරු දැක ගත හැකිවිය. රජයෙන්... Read more
Local NewsNews රට පුරා ගෑස් පිපිරෙනවා.. රටම යලි මරණ බියෙන්..Shiran Viraj2021-11-30 by Shiran Viraj2021-11-300201 ශ්රී ලංකාවේ මිලියන 6කට ආසන්න ගෘහස්ථ පාරිභෝගිකයන් සංඛ්යාවක් තම දෛනික අවශ්යතා සඳහා ගෑස් පරිභෝජනය කරනු ලබන බවත් මේ වනවිට රටපුරා ගෑස් සිලින්ඩර පිපිරීම් සිදුවන නිසා... Read more
Local NewsNews අත්හදා බලන්න ගෑස් සංයුතියේ වෙනසක් කලා..- ලිත්රො ගෑස් කළමනාකරු හෙලි කරයි..Shiran Viraj2021-11-30 by Shiran Viraj2021-11-3003294 මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය යම්කිසි වෙනසක් සිදු කර පසුගිය ජූලි මාසයේදී එහි නිදර්ශක කීපයක් වෙළඳපොලට යොමුකළ බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි. සමාගමේ කර්මාන්තශාලා... Read more
BusinessBusiness NewsNews වාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලර් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනා..Shiran Viraj2021-11-30 by Shiran Viraj2021-11-3006795 මෙරටට ආනයනය කරන ඉන්ධන තත්වයෙන් බාල ඒවා බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. ඩීසල් යොදන ලද බස් රථ... Read more
BusinessBusiness NewsNews පාන් මිල වැඩි කිරීමෙන් අලෙවිය විශාල ලෙස පහල බසී… ජනතාව පාන් අතහරිති..Shiran Viraj2021-11-30 by Shiran Viraj2021-11-3003222 පාන් මිල රු 10 කින් සහ සෙසු බේකරි නිෂ්පාදන වල මිල රු 5 කින් වැඩි කිරිමත් සමග පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන වල අලෙවිය විශාල... Read more
Local NewsNews ඔමික්රෝන් දැනටත් ලංකාවේ තිබිය හැකියි.. රට වසා දමන්න..- ජොන් හොප්කින්ස් විශ්ව විද්යාලයේ උපදේශක කියයි..Shiran Viraj2021-11-30 by Shiran Viraj2021-11-3003140 දකුණු අප්රිකානු කලාපයෙන් හඳුනාගන්නා ලද කොරෝනා වෛරසයේ ඔමික්රෝන් ප්රභේදය දැනටත් ශ්රී ලංකාවට පැමිණ තිබිය හැකි බව ජොන් හොප්කින්ස් විශ්ව විද්යාලයේ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා... Read more
NewsSportsSports News LPL තරගාවලියට දකුණු අප්රිකානු ක්රීඩකයන් ලංකාවට…Shiran Viraj2021-11-30 by Shiran Viraj2021-11-3003381 මෙරට දී පැවැත්වෙන ශ්රී ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලිය සඳහා දකුණු අප්රිකානු ක්රිකට් ක්රීඩකයන් කිහිප දෙනෙකු එක් වීමට නියමිතව තිබේ. එසේ එකඟතාවයට පැමිණ සිටින ඇති... Read more
NewsPolitical සති තුනක් පෑවුවොත් විදුලිය නෑ.. ලංකාව ලෙබනන අර්බුදය දෙසට…Shiran Viraj2021-11-30 by Shiran Viraj2021-11-3006210 ශ්රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින්නේ ලෙබනන අර්බුදය දෙසට බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී චම්පික රණවක මහතා සඳහන් කරයි. දැනට ඇදහැලෙන වර්ෂාව... Read more
Local NewsNews අද ගත් ගෑස් සිලින්ඩරයක් කාන්දු වෙයි.. ආපසු ගන්න සමාගම දන්වා නෑ…Shiran Viraj2021-11-29 by Shiran Viraj2021-11-2902179 හැටන් ප්රදේශයේ ගෘහස්ථ ගැස් පාරිභෝගිකයෙකු විසින් හැටන් නගරයේ ගැස් අලෙවි නියොජිතයාගෙන් (28) දින මිල දි ගන්නා ලද ගැස් සිලින්ඩරයේ ගැස් කාන්දුවක් ඇති බව එම පාරිභෝගිකයා... Read more