30 C
Colombo
2026-08-22
mediahumanrights.lk
කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස්
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා

Category : News

NewsPolitical

ඩොලර් නෑ.. අද අප ඉන්නේ ගමනක කෙලවරයි.. කැමති වුනත් නැතත් ආනයන සීමා කරන්නම වෙනවා…

Shiran Viraj
දේශීය කර්මාන්තකරුවා යනු තමන් උපන් රටට අගය එකතු කරමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ජාත්‍යන්තරව බලගන්වන්නෙක් බවත් අද අප ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය තුළින් ඇගයීමට ලක්...
Local NewsNews

‘ආදර්ශමත් ලෙස හැසිරෙන්න.. එවිට ජනතාවත් එසේ කරාවි..’- ජනපති සියළු මැති ඇමතිවරුන්ට දැනුම් දෙයි..

Shiran Viraj
ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබිය හැක්කේ සියලුදෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටුකිරීමෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස සියලු දෙනාටම...
NewsPolitical

රටට අනාගතයක් නෑ.. තරුණ තරුණියන් පාස්පොට් පොලිමේ… අපි හදනවා හොරු නැති ආණ්ඩුවක්…- ශ‍්‍රීලනිපය කියයි….

Shiran Viraj
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ රටට ආදරය කරන අය සමග මිස රට විකුණන අය සමග නොවන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්, මහනුවර...
NewsPolitical

ඩිජිටල් ආර්ථික ප්‍රවර්ධනයක් උදෙසා මං කැපවනවා..- සජිත්

Shiran Viraj
තමන්ගේ අරමුණ වන්නේ මේ රටේ දරු පරම්පරාව සුහුරු අධ්‍යාපනයෙන් ශක්තිමත් කොට දැනුම කුසලතා සහ ආකල්ප වලින් සන්නද්ධ කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය....
Local NewsNews

අධි වේගයෙන් ගිය මෝටර් රථය උඩුකුරුව කුඹුර දිගේ යයි..

Shiran Viraj
යාපනය අල්ලෙයිපිඩ්ඩි ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ කාර් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට කයිට්ස් පොලීසිය පවසයි. කාර් රථය යාපනය...
NewsPolitical

බැසිල්ගේ IMF ප‍්‍රකාශයට කබ්රාල්ගෙන් ප‍්‍රතිචාර…

Shiran Viraj
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් උපදෙස් පතන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය පිළිබඳව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැහැදිලි කිරීමක් කරයි. ඒ...
Local NewsNews

අනිවාර්යෙන් විදුලි බිල වැඩි කල යුතුයි..- මහජන උපයෝගිතා කොමිසම දන්වයි..

Shiran Viraj
අනිවාර්යෙන්ම මෙරට විදුලි ගාස්තු ඉහල නැංවිය යුතු බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ මේ වන විට විදුලි පිරිවැය...
NewsPolitical

පාසැල් වැහුවට පෙර පාසැල් වහන්නෑ..

Shiran Viraj
පෙර පාසල් සාමාන්‍ය පරිදි පවත්වන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත...
NewsPolitical

රන්ජන්ට නිදහස…? ජනාධිපතිගේ අත්සන් ලේඛණය බන්ධනාගාරයට…

Shiran Viraj
දැනට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් දිනය දා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇති බවට රාවයක් පැතිර යමින් පවතී. ආණ්ඩුවේ මැති...
Local NewsNews

කාසල්රි, මවුස්සාකැලේ අඩියටම බහී… යටවූ නටබුන් රැසක් මතුවේ..

Shiran Viraj
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන...
Translate »