mediahumanrights.lk
Local NewsNews

ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය ඉතාම වාසියි.. ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක් ගෙවනවා.. ගුණාත්මකභාවය බලන්නෙත් නෑ..- මියන්මාරය

ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය කිරීමේදී ලොව වෙනත් රටවලට වඩා ඉහළ මිලක් ලැබෙන බවත් සහල් අපනයනය කිරීමේදී සීමා පනැවීමක් නැති බව මියන්මාරය සදහන් කරයි.

එරට සහල් තොග ගබඩාවේ ලේකම්වරයා ප‍්‍රධාන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වෙත සඳහන් කර ඇත්තේ මියන්මාරය වෙනත් රටවලට සහල් අපනයනය කරන්නේ ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 340-350 අතර මිලකට වුවද, ශ්‍රී ලංකාවට අපනයන කිරීමේදී ටොන් එකකට ඩොලර් 440-450 දක්වා ඉහල මිලක් ගෙවන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට සහල් අපනයනයේදී අනෙකුත් රටවලට සාපේක්ෂව සීමා අඩු බවත් ගුණාත්මකභාවය සීමා කර නැති බවත් ඔහු පවසයි.

Related posts

රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත් කලාට විරෝධය.. ජනපතිට ලිඛිතව දන්වයි..

Shiran Viraj

"මගේ පරණ දේවල් අලුත් කර කර දාලා මිනිසුන්ගේ කුතුහලය අවුස්සන්න හදන්නේ" නිරෝෂා විරාජිනී

Shiran Viraj

එන්නත්කරණය ඇරඹුණත් සෞඛ්‍ය පුරුදු අත් නොහරින්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj
Translate »