කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
International NewsLocal NewsNews අපට IMF ණය අරන් දුන්නා ස්තුතියි..- පකිස්තානය ජනපති රනිල්ට තුති පුදයි..Shiran Viraj2023-07-18 by Shiran Viraj2023-07-18022754 පකිස්තානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන ණය පහසුකම ලබා ගැනීමේදී ලබාදුන් සහාය පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා ස්තුතිය... Read more
BusinessBusiness NewsNews මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තයට චීන වෙළෙඳපොළ විවෘත කරයි..Shiran Viraj2023-07-18 by Shiran Viraj2023-07-1804626 මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය සඳහා තවදුරටත් චීන වෙළෙඳපොළ විවෘත කර දීමට චීනයේ අවධානය යොමු ව තිබේ. චීනයේ බීජිං නුවර පැවති 2023 ගෝලීය ඩිජිටල් ආර්ථික සමුළුවේ... Read more
NewsPolitical සජිත්ගේ සිල්ලර වැඩවලට පාර්ලිමේන්තු කාලය දෙන්න එපා..Shiran Viraj2023-07-18 by Shiran Viraj2023-07-18010160 සිල්ලර දේශපාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය අවභාවිතා නොකරන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කතානායකවරයාගෙන් අද (18) උදෑසන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. අද පාර්ලිමේන්තුව... Read more
Local NewsNews පාසැල්වලට අමුතු නිවාඩුවක්… සිකුරාදාට පලමු වාරය අවසන්…Shiran Viraj2023-07-18 by Shiran Viraj2023-07-1803822 රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2023 ජූලි මස 21 සිකුරාදායින් අවසන් වෙයි. දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 ජූලි 24... Read more
Local NewsNews ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කරයි.Shiran Viraj2023-07-18 by Shiran Viraj2023-07-18022612 දළදා මාළිගාවේ පෙරහැර සඳහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් මිලියන 13 බිල් පතක් ලැබීමෙන් පසු එය ගෙවා දැමීමට සූදානම් යයි දියවඩන නිලමේ වරයා සූදානම් බව පැවසීමෙන්... Read more
NewsPolitical 13 පූර්ණව ක‍්‍රියාත්මක කරන්න සූදානම්.. හැමෝම එකග නම් පොලිස් බලතලත් දෙනවා..- ජනාධිපතිShiran Viraj2023-07-18 by Shiran Viraj2023-07-18044706 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පොලිස් බලතල හැරුණු කොට යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබාදීමට හැකියාවක්... Read more
NewsPolitical එන්නත්වලින් රෝගීන් මැරෙනවාද බලන්න කෙහෙලියගෙන් කමිටුවක්..Shiran Viraj2023-07-17 by Shiran Viraj2023-07-17020006 සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව පූර්ණ විමර්ශනයක් කර වාර්තා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්... Read more
Local NewsNews සමාජ ජාලවල නිල ඇදුමින් නිරුවත පෙන්වූ පොලිස් කාන්තාවකගේ සේවය අත්හිටුවයි…Shiran Viraj2023-07-17 by Shiran Viraj2023-07-1702740 කාන්තා පොලීස් නිලධාරිනියක් නිල ඇදුමින් තම නිරුවත් ලැම ප්‍රදේශය සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව තිබේ. මෙම වැඩ තහනහමට ලක්ව ඇත්තේ මීගමුව... Read more
BusinessBusiness NewsNews රුපියල අද ලොකු පල්ලමකට.. ඩොලරයක් 330ට කිට්ටුවේ…Shiran Viraj2023-07-17 by Shiran Viraj2023-07-1708636 අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත වල දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල්... Read more
Local NewsNews තැපෑල පුද්ගලීකරණයට.. ඔන්ලයින් ඩිලිවරි වලට මුල් තැන…Shiran Viraj2023-07-17 by Shiran Viraj2023-07-17021350 තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන, නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අනාවරණය කළේය. පෞද්ගලික හා... Read more