28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
BusinessBusiness NewsNews

රුපියල අද ලොකු පල්ලමකට.. ඩොලරයක් 330ට කිට්ටුවේ…

අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත වල දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.29ක් ලෙස හා විකිණුම් මිල 327.16ක් ලෙසයි.

පසුගිය සිකුරාදා දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 310.49ක් ලෙස හා විකිණුම් මිල 324.67ක් විය.

Related posts

මෛත්‍රී ගේ උපන්දිනය අද … රනිල් එක්ක නුවරඑළි ගිහින්

Shiran Viraj

පාසල් නිවාඩුව තවත් දිගු කරයි..

Shiran Viraj

ඉන්දියාවේ අලෙවිය තහනම් වාහන පිටරට පැටවීමේ සැලසුමක්

Shiran Viraj
Translate »