කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews රථවාහන දඩ මුදල් මාර්ගගතව ගෙවීමේ GOV PAY යෙදුම පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික් පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0303597 GOV PAY යෙදුම මගින් රථවාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල් මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ගෙවීම පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ රථවාහන අංශයේ... Read more
Local NewsNewsPolitical 2006 මැතිවරණ සමයේ රුපියල් මිලියන 30ක අල්ලස් යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පවසයිShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0304340 2006 වසරේ පැවති පළාත් පාලන මැතිවරණ සමයේදී එවකට පැවති රජයට සහාය දැක්වීම සඳහා තමන්ට රුපියල් ලක්ෂ තුන්සියයක හෙවත් රුපියල් මිලියන 30ක මුදලක් ලබාදීමට යෝජනා කළ... Read more
Local NewsNews මහව සමුපකාර නිලවරණය අතරතුර ප්‍රාදේශීය සභා සභාපතිවරයාට පහරදීමක්Shiran Viraj2026-02-02 by Shiran Viraj2026-02-0202282 මහව සමුපකාර සංගමයේ ඡන්ද විමසීම සංවිධානය කිරීමට සහභාගී වූ මහව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පහරකෑමකට ලක්ව රෝහල්ගත කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. නාගොල්ලාගම... Read more
Local NewsNews නුගේගොඩ සීනි වෙළඳ සැල සම්බන්ධයෙන් පැතිර යන පුවත් අසත්‍ය බවට ලංකා සීනි සමාගමෙන් නිවේදනයක්Shiran Viraj2026-02-02 by Shiran Viraj2026-02-0203679 ලංකා සීනි (පෞද්ගලික) සමාගමට අයත් නුගේගොඩ සිල්ලර වෙළඳ සැල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බව එම සමාගම නිල... Read more
BusinessBusiness NewsLocal NewsNews වෙළෙඳපොළේ ඉඟුරු හිඟය නිසා කිලෝවක මිල රුපියල් 2000 දක්වා ඉහළටShiran Viraj2026-02-02 by Shiran Viraj2026-02-0202068 දේශීය වෙළෙඳපොළේ පවතින ඉහළ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හේතුවෙන් අමු ඉඟුරු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයෝ පවසති. මීට... Read more
NewsPolitical රජය බලයට ඒමට තරුණයන් පාවිච්චි කර දැන් ඔවුන්ව පන්නා දමන බව නාමල් රාජපක්ෂ මහතා පවසයිShiran Viraj2026-02-02 by Shiran Viraj2026-02-0205118 වත්මන් රජයට තරුණයන් අවශ්‍ය වන්නේ ඔවුන් විපක්ෂයේ සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ වැඩකටයුතු සඳහා පමණක් බවත්, බලය ලැබුණු පසු ඔවුන්ව ගසා පන්නා දමන බවත් ශ්‍රී ලංකා... Read more
Local NewsNews අදූරදර්ශී ඉන්ධන ගබඩා කිරීම නිසා රුපියල් කෝටි 30ක මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බවට අනාවරණයක්Shiran Viraj2026-02-02 by Shiran Viraj2026-02-0202223 ඉන්ධන නිසි ප්‍රමිතියකින් තොරව ගබඩා කිරීම හේතුවෙන් රුපියල් කෝටි 30කට අධික මහා පරිමාණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත... Read more
Local NewsNewsPolitical ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන පරිහරණ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට එකඟතාව පළ වෙයිShiran Viraj2026-02-02 by Shiran Viraj2026-02-0204302 රජයට අයත් වාහන සිය කාර්ය මණ්ඩලය වෙත වෙන්කර ඇති ආකාරය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය පසුගියදා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව... Read more
NewsPolitical රජයේ ඡන්ද පදනම සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයිShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0102228 පසුගිය ජනාධිපතිවරණයේදී සියයට හතළිස් තුනක්ව පැවති රජයේ ඡන්ද ප්‍රතිශතය, අද වන විට සියයට විස්ස දක්වා අඩුවී ඇති බව ආණ්ඩුවේම පාර්ශ්ව විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී... Read more
Local NewsNewsPolitical වන්දි චෙක්පත් අගරු වීම තාක්ෂණික දෝෂයක් මිස මුදල් හිඟයක් නොවන බව අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයිShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0102279 සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ප්‍රදානය කළ චෙක්පත් කිහිපයක් අගරු වීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක... Read more