කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNewsPolitical ආණ්ඩුව යනු රාජ්‍යයේ සේවකයා මිස එහි හිමිකරු නොවන බව සංජීව එදිරිමාන්න මහතා අවධාරණය කරයිShiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0403642 බලයේ සිටින ආණ්ඩුව පැරදවීමට හෝ විසුරුවා හැරීමට හැකි වුවද, රාජ්‍යය එසේ කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි... Read more
Local NewsNews ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ හරහා ආණ්ඩුව දූෂිත ගනුදෙනුවකට සැරසෙන බවට රෝහිණී කවිරත්න මහත්මියගෙන් චෝදනාවක්Shiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0303318 ‘හදිසි මිලදී ගැනීම්’ යන ලේබලය යටතේ ගල් අඟුරු සැපයුම තමන්ගේ ‘රන් ආකරයක්’ බවට පත් කර ගැනීමට ආණ්ඩුවේ පිරිසක් උත්සාහ දරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි... Read more
Local NewsNewsPolitical නව රජයේ විගණකාධිපතිවරිය ලෙස සමුදිකා ජයරත්න පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතියShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0304017 නව රජයේ විගණකාධිපතිවරිය ලෙස එම දෙපාර්තමේන්තුවේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධුරය හෙබවූ සමුදිකා ජයරත්න මහත්මිය පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟතාව පළ වී තිබේ. කතානායකවරයාගේ මූලිකත්වයෙන්... Read more
NewsPolitical විශ්‍රාමික ඉහළ රාජ්‍ය නිලධාරීන්ට වාහන ආනයනයට අවසර දීම පිළිබඳ රජයේ අවධානයShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0303652 විශ්‍රාම ගැන්වීමේදී සහන පදනම මත වාහන බලපත්‍ර හිමි වූ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සඳහා වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව... Read more
Local NewsNews ප්‍රකට චිත්‍රපට විචාරකයෙකුට පහරදීමේ චෝදනාව මත හේමාල් රණසිංහ අත්අඩංගුවටShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0303384 ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ප්‍රසිද්ධ චිත්‍රපට විචාරකයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලකට අදාළව මෙම... Read more
Local NewsNews නාරාහේන්පිට නිල මැදුරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ ආරක්ෂක නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්Shiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0304145 ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් නාරාහේන්පිට පිහිටි “නිල මැදුර” පරිශ්‍රයේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සහ එහි ආරක්ෂක නිලධාරීන් අතර 2026 පෙබරවාරි 02 වන... Read more
Local NewsNewsPolitical නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6 ශ්‍රේණිය මොඩියුලය 2027 සිට ක්‍රියාත්මක කිරීමට පියවරShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0303881 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ 6 ශ්‍රේණිය මොඩියුලය එම ආකාරයෙන්ම 2027 වසරේ සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද (08) පාර්ලිමේන්තුව අමතමින්... Read more
Local NewsNews ‘කෙහෙල්බද්දර පද්ම’ සමග සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් හයදෙනකු CID යට කැඳවයිShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0302522 සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්ම’ නමැත්තා සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන ප්‍රබල දේශපාලනඥයන් හයදෙනකු ඉදිරි දිනවලදී අපරාධ පරීක්ෂණ... Read more
Local NewsNewsPolitical අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‘මිල්කෝ කිරිගොවි අභිමන්’ ජාතික උළෙල පැවැත්වේShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0303510 ආර්ථික ක්‍රියාවලිය තුළ සියලුදෙනා සම්බන්ධ කරගනිමින් සැමට ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව පැවසුවේ පෙබරවාරි... Read more
Local NewsNews ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා අද විමර්ශන අංශ හමුවටShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0303124 හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ප්‍රකාශ ලබාදීම සඳහා අද (03) දිනයේ විමර්ශන අංශ හමුවට පැමිණෙන ලෙස දැනුම්... Read more