සිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති රිමාන්ඩ් Local Newsසිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති...Shiran Viraj2026-10-222026-10-220
වස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි ‘ජන බලය සාමූහිකය’ ඉල්ලයි Local Newsවස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි...Shiran Viraj2026-10-222026-10-220
වෙනම රටක් ඉල්ලීම නව ‘රාජ්ය ආරක්ෂණ පනතින්’ (PSTA) ත්රස්තවාදී ක්රියාවක් ලෙස නොසැලකෙයි – අධිකරණ අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර Local Newsවෙනම රටක් ඉල්ලීම නව ‘රාජ්ය ආරක්ෂණ පනතින්’ (PSTA) ත්රස්තවාදී ක්රියාවක්...Shiran Viraj2026-10-222026-10-220
ලිබියානු පාතාල කල්ලියක් පැහැරගත් ලාංකිකයෙකු මුදාහැරීමට යුරෝ 15,000ක කප්පමක් ඉල්ලයි: CIDයෙන් අධිකරණයට කරුණු වාර්තා කෙරේ Local Newsලිබියානු පාතාල කල්ලියක් පැහැරගත් ලාංකිකයෙකු මුදාහැරීමට යුරෝ 15,000ක කප්පමක් ඉල්ලයි:...Shiran Viraj2026-10-22
කොටස් වෙළෙඳපොළ අස්ථාවර නැහැ: ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වෙයි – නියෝජ්ය අමාත්ය මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු Local Newsකොටස් වෙළෙඳපොළ අස්ථාවර නැහැ: ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වෙයි – නියෝජ්ය...Shiran Viraj2026-10-22
සමාජ මාධ්ය කැළඹූ වස් කවියේ රචකයා සොයා පරීක්ෂණ: ආණ්ඩුව වස් කවියකටත් බිය වී ඇතැයි මන්ත්රී නලින් බණ්ඩාර කියයි Local Newsසමාජ මාධ්ය කැළඹූ වස් කවියේ රචකයා සොයා පරීක්ෂණ: ආණ්ඩුව වස්...Shiran Viraj2026-10-21
2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලය Local News2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලයShiran Viraj2026-10-20
නරියකු යතුරුපැදියේ හැපී කොස්තාපල් මරුටShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070328 බිබිල කරාඩුගල පොලිසියේ බුද්ධි අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (06දා) මියගිය බව පොලිසිය... Read more
ශ්රී ලංකා – චීන මිතුදමට 60 පනීShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070339 චීනය සහ ශ්රී ලංකාව අතර රාජ්ය තාන්ත්රික සබඳතා ස්ථාපනය වී අදට වසර 60ක් සපිරෙයි. ඒ වෙනුවෙන්, දෙරටේ ජනාධිපතිවරු අද අන්යොන්ය වශයෙන් සුබ පැතුම් පණිවුඩ නිකුත්... Read more
සයිටම් වහනතුරු අපි ඉගෙනීම නවතමු – වෛද්ය පීඨ 8 ක සිසුන් දන්වලාShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070352 මාළඹේ ප්රද්ගලික විශ්ව විද්යාලය SAITM සඳහා පසුගියදා අධිකරණය ලබාදුන් තීන්දුවට විරෝධතාවය පළ කරමින් ඒකාබද්ධ රජයේ වෛද්ය පීඨ සිසු සංගමය අද කොළඹදී මාධ්ය හමුවකදී අදහස් පළ... Read more
මන්ත්රී විමල් යළිත් රක්ෂිත බන්ධනාගාරයටShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070350 රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසු වූ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා ලබන 20 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, හිටපු මන්ත්රීවරයා කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න... Read more
ඊයේ මධ්යම රාත්රියේ සිට නාඩු 70යි-සම්බා 80යිShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070315 සහල් සඳහා ඊයේ (6දා) මධ්යම රාත්රියේ සිට බල පැවැත්වෙන පරිදි පාලන මිලක් නියම කර තිබේ. ඒ අනුව නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 70ක්ද, සම්බා සහල්... Read more
සයිටම් වසා දැමීමට පාදෙනිය නවීන් සමග අනුර කුමාර එක්වේShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070372 ගැටළුකාරී සයිටම් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්ය අනුරුද්ධ පාදෙණිය, වෛද්ය නවීන් සොයිසා ඇතුළු වෛද්යවරුන් පිරිසක් හා ජවිපෙ අතර... Read more