කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක වෙයිShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090269 පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේය. එම අධිකාරිය සඳහන් කළේ, එවැනි වෙළෙඳුන්ට එරෙහිව නඩු පවරන බව... Read more
රත්නපුර, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 10කට හානිShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090251 රත්නපුර, නිවිතිගල, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව ය. මේ වන විට ඉන්... Read more
දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ හිඟයක්Shiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090253 දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා... Read more
මහනුවර හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී පුද්ගලයෙක් මරුටShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080288 මහනුවර තෙල්දෙණිය දිගන ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක ගිලී පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු තව ත් අයෙකු සමග පිහිනීමට ගිය අවස්ථාවේදී ඊයේ පස්වරුවේ... Read more
AH1N1 රෝගීන් 8 දෙනෙකු බිබිලෙන් හමුවේShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080247 AH1N1 රෝගය වැළඳුණු බවට සැක කරන රෝගීන් 30 දෙනෙකු බිබිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රෝගීන්ගෙන් 8 දෙනෙකුට AH1N1 රෝගය වැළඳුණු බවට තහවුරු වී ඇති බවත්... Read more
සම්බාහනේ Free කරන්නැයි ඉල්ලූ පොලිස් පරීක්ෂකව පොලිසියට භාරදීලාShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080328 මීගමුවේ සම්බාහන මධ්‍යස්ථානයකට අයුතු ලෙස ඇතුළු වී සම්බාහනයක් නොමිලේ ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුත්තලම කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක... Read more
ඩර්ඩන්ස් රෝහලේදී දරුවකු මියයෑමට හේතු කියන්න ටෙලිෆෝන් එකින් බෙහෙත් කියූ දොස්තර නෝනා උසාවි ඇවිත්Shiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080357 කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේදී අවුරුදු දෙකහමාරක පිරිමි දරුවකු සැකසහිත ලෙස මියයෑම සම්බන්ධයෙන් ඊයේ අධිකරණයේ නඩුවක් විභාග වුණා. එම දරුවා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ වෛද්‍යවරිය පරීක්ෂාවකින් තොරව දුරකථන... Read more
නරියකු යතුරුපැදියේ හැපී කොස්තාපල් මරුටShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070317 බිබිල කරාඩුගල පොලිසියේ බුද්ධි අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06දා) මියගිය බව පොලිසිය... Read more
ශ්‍රී ලංකා – චීන මිතුදමට 60 පනීShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070329 චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය වී අදට වසර 60ක් සපිරෙයි. ඒ වෙනුවෙන්, දෙරටේ ජනාධිපතිවරු අද අන්‍යොන්‍ය වශයෙන් සුබ පැතුම් පණිවුඩ නිකුත්... Read more
සයිටම් වහනතුරු අපි ඉගෙනීම නවතමු – වෛද්‍ය පීඨ 8 ක සිසුන් දන්වලාShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070341 මාළඹේ ප්‍රද්ගලික විශ්ව විද්‍යාලය SAITM සඳහා පසුගියදා අධිකරණය ලබාදුන් තීන්දුවට විරෝධතාවය පළ කරමින් ඒකාබද්ධ රජයේ වෛද්‍ය පීඨ සිසු සංගමය අද කොළඹදී මාධ්‍ය හමුවකදී අදහස් පළ... Read more