කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප‍්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප‍්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
ස්වාධීන මැතිවරණ කොමිසම වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවාShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110221 තම අභිමතය පරිදි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නියෝජිතයන් තෝරා පත් කරගැනීම සඳහා වත්මන් රජය විසින් මහජනතාවට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දී ඇති බව කතානයක කරු ජයසූරිය මහතා... Read more
මාවනැල්ල රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයකShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110227 මාවනැල්ල මූලික රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය අධිකාරීවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පල කරමින්. වර්ජනයේ නිරත සේවකයින් මේ වනවිට රෝහල ඉදිරිපිටට... Read more
රජයේ යෝජනා මාලාවට සයිටම් බලධාරීන් හිස නමයිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110216 උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හෝ අධිකරණයෙන් ලබා දෙන ඕනෑම තීරණයක් පිළිගැනීමට තමන් සූදානම් බව මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලනාධිකාරිය පවසනවා. එහි ලේඛකාධිකාරී හුස්නි හුසේන් සඳහන්... Read more
වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වීම සඳහා ශිෂ්‍යයෙකුට තිබිය යුතු අවම සුදුසුකම මෙන්නShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110245 ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත්කර ගන්නා ශිෂ්‍යයෙකු අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් සම්මාන සාමාර්ථ දෙකක්... Read more
අගමැති ජපානය බලා පිටත්ව යයිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110223 නිල සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (10) අලුයම ජපානය බලා පිටත්ව ගියා. අද අලුයම 1.10 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් අග‍්‍රාමාත්‍යවරයා... Read more
අධ්‍යාත්මික නායකයින්ට පෙරමුණ ගන්නැයි ජනපති කියයිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110228 සංහිඳියාව ගොඩ නැගිමේ කාර්යයේදී ආධ්‍යාත්මික නායකයින් පෙරමුණ ගත යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා. මිනිසුන්ගේ හදවත් එක් කිරීමේ කාර්යයේදී සැබෑ පණිවිඩකරුවා වන්නේ ආධ්‍යාත්මික නායකයන්... Read more
ග්‍රාම නිලධාරීන් විරෝධතාවකට සැරසෙයිShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100214 ග‍්‍රාම නිලධාරීන්ගේ ස්ථානමාරු ක්‍රමවේදය වෙනස් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය... Read more
රෝගීන් නැත්තම් හෙද සේවයක් අවශ්‍ය නෑShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100218 හෙද සේවයේ සියලු දෙනාට පහසුකම් හිමිවන්නේ රටේ රෝගීන් සිටින නිසා බවත් රෝගීන් නොමැතිනම් හෙද සේවයක් අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද... Read more
පොලිස් පහරදීමට එරෙහිව කාන්තාවක් මානව හිමිකම් කොමිසමටShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100221 තමන්ට සහ මවට පොලිස් නිලධාරීන් පිරිසක් සිදු කළ බව කියන පහර දීමකට එරෙහිව මාදම්පේ ප‍්‍රදේශයේ කාන්තාවක් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. අදාළ... Read more
දුරකථන ආයතනයක කළමණාකරුගේ හිසට පොල්ලකින් ගැසූ සේවකයෙක් අත්අඩංගුවටShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100214 බදුල්ල නගරයේ ජංගම දුරකථන ව්‍යාපාරික ස්ථානයක කළමනාකාරවරයෙකුට පහරදුන්බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අදාල කළමනාකාරවරයාගේ හිසට පොල්ලකින් පහර දී ඔහුගේ නිවසට ද ගිනිතබා ඇති... Read more