30 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

දුරකථන ආයතනයක කළමණාකරුගේ හිසට පොල්ලකින් ගැසූ සේවකයෙක් අත්අඩංගුවට

බදුල්ල නගරයේ ජංගම දුරකථන ව්‍යාපාරික ස්ථානයක කළමනාකාරවරයෙකුට පහරදුන්බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අදාල කළමනාකාරවරයාගේ හිසට පොල්ලකින් පහර දී ඔහුගේ නිවසට ද ගිනිතබා ඇති බවයි නෙත් නිවුස් වාර්ථාකරු පැවසුවේ.
සිද්ධියෙන් තුවාල ලැබූ කළමණාකාරවරයා බදුල්ල මහරෝහලට ඇතුලත් කෙරුනා.
සැකකරු එම ව්‍යාපාරික ස්ථානයේම සේවය කර පසුව ඉන් ඉවත් වූ අයෙකු බවයි විමර්ශන වලදී අණාවරන වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර  පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

(under the courtesy of nethfm news web)

Related posts

ෆේස්බුක් හරහා දැවැන්ත වංචාවක් – මාලඹේ, දෙහිවල, ගල්කිස්ස ඇතුලු තවත් ප්‍රදේශ රැසකින් සැකකරුවන් 25 ක් අල්ලයි

Shiran Viraj

Covid 19 නිසා බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මරුට

Shiran Viraj

මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි..රිමාන්ඞ්..

Shiran Viraj
Translate »