කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
විදෙස් ණය ගැන වාර්තාවක් රවීගෙන් පාර්ලිමේන්තුවටShiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130242 වත්මන් රජය මේ වන විට ලබාගෙන ඇති විදෙස් ණය පිළිබඳව වාර්තාවක් ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ... Read more
ඉන්දු – ලංකා ඒකාබද්ධ නාවික සමීක්ෂණයක්Shiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130211 ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික හමුදාවන් ඒකාබද්ධව “ජල මානක“ සමීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබේ. අදියර තුනක් යටතේ මෙම සමීක්ෂණය සිදු කිරීමට සැළසුම් කර ඇති බව ශ්‍රී... Read more
අරීස් 13 නෞකාවේ කාර්ය මණ්ඩලය දිවයිනටShiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130231 සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන පසුව නිදහස් කෙරුණු අරීස් 13 නෞකාවේ කාර්යමණ්ඩලය දිවයිනට පැමිණ තිබේ. ඊයේ (12) පස්වරුවේ දෝහා සිට පැමිණි යානයකින් ඔවුන්... Read more
කොතලාවලපුර වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුටShiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130222 කඩුවෙල කොතලාවලපුර ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ... Read more
ශ්‍රී ලංකාව හා ජපානය ගිවිසුම් 3න් බැඳෙයිShiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130219 ශ්‍රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තබා තිබේ. ජපානයේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ... Read more
කෑමට නුසුදුසු දේ දුන් ආයතන 2716ට නඩුShiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130233 සිංහල හා දෙමල අලුත් අවුරුදු සමය නිමිත්තෙන් දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කළ ආයතන 2716කට එරෙහිව නඩු පවරා තිබේ. අප්‍රේල් මස... Read more
ජනතාවගේ පහසුවට අතිරේක බස් සූදානම්Shiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130293 අද දිනයේ ධාවනයට එක් කෙරෙන පෞද්ගලික බස් රථ ප‍්‍රමාණය අඩුවනු ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඒ පිළිබද අදහස් දක්වන එම සංගමයේ සභාපති ගැමුණු... Read more
හදිසි අනතුරු ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරයිShiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130240 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගිණි කෙළි භාවිත කරන්නේ නම් සෑම විටම නියමිත ආරක්ෂක උපදෙස් පිළිපදින්නැයි නැවත ඉල්ලීමක් කෙරෙනවා. කොළඹ ජාතික රෝහලේ හදිසි... Read more
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අදShiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130259 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද (13) රාති‍්‍ර 7.40 සිට හෙට (14) උදැසන 8.28 දක්වා යෙදී තිබෙනවා. ඊට පෙර ආහාරපාන ගෙන සියලු වැඩ... Read more
අමෙරිකාවේ හමුදාවයි රුසියාවේ හමුදාවයි අවිශ්වාසයෙන්Shiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130249 ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු අමෙරිකාව සමග පවතින සබඳතා බිදවැටී ඇති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් පවසනවා. රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මේ... Read more