2026-08-20
mediahumanrights.lk
Local NewsNews

කෝප් කමිටු සාමාජිකයින් බෙල්ජියමේ යයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකයන් පිරිසක් නිල සංචාරයක් සඳහා බෙල්ජියම බලා පිටත්ව ගොස් තිබේ.
මුදල් භාවිතය සම්බන්ධයෙන් වන අධ්‍යයන චාරිකාවක් සඳහා ඔවුන් බෙල්ජියම බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.
කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා, කෝප් කමිටු ලේකම් ශාන්ති වික්‍රමසිංහ මහත්මිය සහ කෝප් කමිටුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක් මෙම සංචාරය සඳහා එක්ව සිටින බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

පිල්ලෙයාන් අත්අඩංගුවට ගනී…

Shiran Viraj

මට වගකීමක් නැහැ.. යුද්ධයට ඝෘජුව අණ දුන්නේ කවුද?" – ජෙනරාල් ජයසූරිය පෙන්වයි

Shiran Viraj

වෙනදාටත් වඩා ජවයකින් මුහුණ දෙනවා

Shiran Viraj
Translate »