mediahumanrights.lk
කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ

Category : Local News

පොලිස් නිලධාරියෙක් ඝාතනය කළ සැකකරු පොලිස් වෙඩි පහරින්ම මරුට

Shiran Viraj
කුරුණෑගල මාස්පොතදී පොලිස් නිළධාරියකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු හම්බන්තොටදී පොලිසිය සමග සිදුවූ බව කියන වෙඩි හුවාමාරුවකින් මියගොස් ඇති බව වාර්තා වෙනවා. (under...

මධ්‍යම පළාත් සභාව පොලිතීන් තහනම් කරන්න සැරසෙයි

Shiran Viraj
පොලිතීන් භාවිතය තහනම් කිරීමට මධ්‍යම පළාත් සභාව සූදානම් වනවා. පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක ප‍්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් බළධාරීන් සමග සාකච්ඡා කර කඩිනමින් තීරණයක් ගන්නා බවයි....

වැඩකරන ජනතාවට සහන රැසක්

Shiran Viraj
ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් වැඩකරන ජනතාවට සහන රැසක් ලබාදීමට බලාපොරොත්තු වන බව කම්කරු වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩ...

මධ්‍යම පළාතේ පොලිතීන් භාවිතය තහනම් කරන්න යයි

Shiran Viraj
මධ්‍යම පළාත තුළ පොලිතීන් භාවිතය තහනම් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව මධ්‍යම  පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ පොලිතීන්...

සංවිධායකවරුන් ඉවත් කළේ පක්ෂයට පටහැනිව ක්‍රියාකළ නිසා

Shiran Viraj
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිපත්පතිවලට පටහැනිව කටයුතු කරන නියෝජිතයින් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බව එක්සත් ජනතා  නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර...

පත්වී දින 10කින් මහේන්ද්‍රන්ගෙන් ස්ථාන මාරු

Shiran Viraj
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම ධුරයට පත්වී දින 10 කට පසු දෙපාර්තමේන්තු ප්‍රධානීන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවකට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව ශ්‍රී...

අද ගුවන් කාලසටහනේ ‍වෙනසක්

Shiran Viraj
ඉන්දියානු ගුවන් සීමාව වසා දැමීම හේතුවෙන් අද(27) දිනයේ ගුවන් කාලසටහනේ ‍වෙනසක් සිදු වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. ඉන්දියාව විසින් පරීක්ෂණාත්මක ගුවන් ගමනක් සිදු...

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු මැයි මාසයේ එයි

Shiran Viraj
නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ කඩයිම් ලකුණු මැයි මාසය අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි....

වාරිමාර්ග ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

Shiran Viraj
වාරිමාර්ග ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.   ඊයේ(26) පස්වරුවේ මහවැලි අධිකාරි ශ්‍රවණාගාරයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය...

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලැබෙයිද? ඡන්ද විමසීම අදයි

Shiran Viraj
ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහන ලබාදීම සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (27) සිදු කිරීමට නියමිතව තිබේ. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන්...
Translate »