කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
සරසවි පා ගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර (VIDEO)Shiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170279 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට විහාරමහාදේවී උද්‍යානය අසලදී පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරක්ෂා කිරීමට රජය... Read more
ඇඟිලි සලකුණ අනිවාර්යයිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170262 රාජ්‍ය සේවකයින්ගේ පැමිණීම හා පිටවීම සනාථ කරන ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම ලබන ජූලි මස පළමුවැනිදා සිට අනිවාර්ය කර තිබෙනවා. ඒ බව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට,... Read more
ඉර කපපු රියදුරාට විජේරාමෙදි පොලිස් නිළධාරියෙක් උගන්වපු අමතක නොවෙන පාඩම – VideoShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170243 කිසියම් හෝ රථ වාහන වැරැද්දක් සිදුකළ අවස්ථාවකදී එහි පැමිණෙන රථවාහන පොලිස් නිලධාරියාට තමන්ගේ රියදුරු බලපත්‍රය ලබාදීමට ඕනෑම රියදුරෙක් නීතියෙන් බැඳී සිටිනවා. එය ප්‍රතික්ෂේප කිරීමකදී පොලිස්... Read more
රයිනි චාරුකාගේ නිවස කොල්ලකාලා- මංගල මුද්දත් උස්සලාShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170245 රූකාන්ත චන්ද්‍රලේකා යුවළගේ දියණියවන රයිනි චාරුකාගේ බොරලැස්ගමුවේ පිහිටි නිවස බිඳ ඇයගේ මංගල මුදුව සොරා ගෙන ගොස් තිබෙනවා. නිවසේ තිබූ විදෙස් මුදල් තොගයක්ද සැකකරු විසින් රැගෙන... Read more
අත්හැර දැමූ ධීවර යාත්‍රා 176ක් පවතිනවාShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170190 ධීවර වරායන් ආශ්‍රිතව භාවිතයට නොගෙන අත්හැර දමා ඇති ධීවර යාත්‍රා 176ක් පවතින බවට අනාවරණය වී ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි. ඩෙංගු මර්දන... Read more
අන්තරේ පාගමනට වාරණ නෑ – ලෝටස් වටරවුමෙන් පාර වැසෙයිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170231 න්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ, ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව අප වාර්තාකරු පවසයි. විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව,ඕල්කට් මාවත... Read more
බස් රියක් ජිප් රියේ ගැටෙයි-පොලීසියේ තිදෙනෙකුට තුවාලයිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170259 මහනුවර නගරයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. නවතා තිබූ පොලිස් ජිප් රථයක ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව... Read more
යළිත් රාජපක්ෂවරුන් බලයට එයි? – ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්Shiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170272 නව ආණ්ඩුව බලයට පත් වී දෙවසරකට වැඩි කාලයක් ගත වී ඇතත්, ජනතාවට දුන් පොරොන්දු බොහොමයක් ඉටුකිරීමට අපොහොසත්වීම හමුවේ යළිත් වරක් රාජපක්ෂවරුන් බලයට පත්වීමේ හැකියාව බැහැර... Read more
ඇමැති මාරුව අතලඟ තිබියදී ඇමැතිකම ගැන හරීන් කතා කරයිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170219 ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදුව තම අමාත්‍ය ධුරය වෙනස්කළද එය තමන් සතුටින් භාරගන්නා බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු... Read more
ඛනිජ තෙල් සේවකයෝ යළිත් වර්ජනයට සැරසෙතිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170225 සිය ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් විසඳුම් ලබා දි නැතැයි ඛනිජ තෙල් වෘත්තිය සමිති සංගමය පවසනවා. එහි කැඳවුම්කරු ඩි ජේ රාජකරුණා පැවුසවේ මේ සම්බන්ධව සතියක් තුල තමන්ට... Read more