කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
මංගලගේ හාදුව ගැන රවී කතාකරයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050239 තමාගේ දක්ෂතාවයන් පිලිබඳ කතා නොකර මංගල අමාත්‍යවරයාගෙන් ලැබුණු හාදුව ගැන පමණක් කතා කරනවානම් රටේ අනාගතය ගැන කුමන කතාද බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා... Read more
එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට අගමැති එක්වෙයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050242 ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(5) එක්වීමට නියමිතය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින අග්‍රමාත්‍යවරයාට මෙම... Read more
මියගිය අයට පිං පැතීමේ පරිත්‍රාන ධර්ම දේශනය අද නිදහස් චතුරශ්‍රයේදීShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050291 හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය ජනතාව වෙනුවෙන් පිං අනුමෝදන් කිරිමේ සහ රටට සෙත් පැතීමේ සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය අද(5) නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මහානායක... Read more
මැතිවරණයට අදාළ නීති කෙටුම්පත් සකස් කර අවසන්Shiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050281 පළාත් පාලන මැතිවරණයට අදාළව අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කර අවසන් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා... Read more
නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා අද බැඳුම්කර කොමිසමටShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050224 ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද (05) සාක්ෂි ලබාදීමට නියමිතව... Read more
ජාත්‍යන්තර පරිසර දිනය අදයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050299 ජාත්‍යන්තර පරිසර දිනය අදට යොදී තිබෙනවා. ‘‘සොබාදහම හා බැදුණු ජනතාවක්’’ මෙවර එහි තේමාවයි. මෙරට පරිසර පද්ධතිය කලින් කලට විවිධ තර්ජනයන්ට ලක්වෙමින් පවතින අතර මේ වනවිට... Read more
බුලත්සිංහල තවත් නායයාම් අවදානමක් – පවුල් 22ක් ඉවත් කෙරේShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050249 කළුතර බුලත්සිංහල තිබ්බොටුව කන්ද නායයාමේ අවදානමක් හේතුවෙන් ඒ අවට පදිංචි පවුල් කිහිපයක් ඉවත් කර තිබෙනවා. ඒ අනුව පවුල් 22ක පුද්ගලයින් ඉන් ඉවත් කළ බවයි ආපදා... Read more
සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම් වෙන්දේසියේ යටි අරමුණක් ක‍්‍රීඩා ඇමති හෙළි කරයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050265 සුසන්තිකා ජයසිංහ, සිය ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසි කිරීමට සැරසෙන්නේ විදෙස්ගත වීමේ අරමුණින් බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි අමාත්‍යවරයා සඳහන් කළේ සුසන්තිකා ජයසිංහ වෙනුවෙන් සිය අමාත්‍යංශය මේ... Read more
ජලගැලීම් තත්ත්වය පහව යයිShiran Viraj2017-06-01 by Shiran Viraj2017-06-010267 දිස්ත්‍රික් රැසකට බලපා තිබූ ජලගැලීම් තත්ත්වය මේ වන විට කමයෙන් පහව ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහෙත් ද්ස්ත්‍රික්ක කිහිපයක තවදුරටත් සුළු ජලගැලීම් තත්වයක්... Read more
ඡන්ද හිමියන්ගේ දිනය අදයිShiran Viraj2017-06-01 by Shiran Viraj2017-06-010280 ඡන්ද හිමියන්ගේ දිනය අදට යෙදී තිබේ. සෑම වර්ෂයකම ජුනි මස පළවන දින ඡන්ද හිමියන්ගේ දිනය ලෙස නම් කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. ඡන්ද... Read more