කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම නතර කළ යුතුයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130274 ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම රජය නතර කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන් ... Read more
කෝටියකට අධික රත්‍රං තොගයක් සමඟ ගුවන් සෙබලෙකු කටුනායකදී අත්අඩංගුවටShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130281 රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීති විරෝධීව රටින් පිට කිරීමට උත්සහ කළ බව කියන ගුවන් හමුදා සෙබළෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ දී... Read more
රජයට අවශ්‍ය මුදලටත් වඩා වැඩි මුදලක් බැඳුම්කර වෙළඳපොලේ තිබෙන බව ගාමිණී විජේසිංහ කියයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130258 2015 වසරේ පෙබරවාරී 27 වනදා වනවිට රජයට අවශ්‍ය වී තිබු මුදල් ප්‍රමාණයට වඩා සියයට 905ක් වැඩියෙන් බැඳුම්කර වෙළඳපොලට ඉදිරිපත් කර ඇතැයි රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ... Read more
ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවන බව තිස්ස කියයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130222 ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් යළි කැපවන බව එහි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා. ඔහු සඳහන් කළේ... Read more
පාහියංගල නායයාමේ අවදානමක් නෑ – අධ්‍යයන වාර්තාවෙන් හෙළි වෙයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130239 පාහියංගල ලෙන නායයාමේ අවදානමක් නොමැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලු කමිටුව පසවනවා. ඉකුත් දිනවල ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ පාහියංගල ලෙන නායයාමේ අවදානමක් ඇති බවට... Read more
වෛද්‍ය සංගමයේ යෝජනාවට කාලෝගෙන් ප්‍රතිචාරShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130233 තවත් වසර 05ක කාලයක් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය භාර ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බව එහි වත්මන් සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා. ඔහු... Read more
තැපැල් වර්ජනය ඇරඹෙයි – නියෝජ්‍ය ඇමතිගේ සහයත් වර්ජකයින්ටShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130204 පෞරාණික තැපැල් කාර්යාල කිහිපයක් සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා ලබාදීමේ සූදානමට එරෙහිව තැපැල් සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කළා. මේ අතර සියලූ තැපැල්... Read more
ජූලි 01 වෙනිදා සිට බස් ගාස්තු ඉහළ යා හැකියිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110213 බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. බස් සංගම් මේ වන විටත් බස් ගාස්තු... Read more
ගම්වාසීන් නිවසකට ගිනි තබයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110277 බලංගොඩ පින්නවල ප‍්‍රදේශයේ දී විශ‍්‍රාමික පොලිස් නිලධාරියෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුගේ නිවසට ප‍්‍රදේශවාසීන් අද (11) අලුයම ගිනි තබා තිබෙනවා. නෙත් නිවුස්... Read more
සිවිල් සමාජය මෙරට ඉදිරි ගමනේ වගකීම බාරගත යුතුයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110254 සිවිල් සමාජය මෙරට ඉදිරි ගමනේ වගකීම බාරගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ එදිනෙදා ජීවත්වීම පිළිබද ජනතාවට ගැටළු පැවතිය... Read more