කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
සිරකරුවන් නොමැති රටක් වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතුයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140221 සිරකරුවන් නොමැති සමාජයක් ගොඩනැගීමට සියලු දෙනා කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බන්ධනාගාර ගතවූවන් පිළිබඳව මානුෂීයව අවධානය යොමු කරමින් ඔවුන්... Read more
ප්ලාස්ටික් පෙළපොත් භාවිතයෙන් ඉවත් කරන්න – ගුරු සංගම් යළි ඉල්ලයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140210 කෘතිම කඩදාසිවල මුද්‍රණය කර පාසල් සිසුන් වෙත ලබාදී ඇති හත ශ්‍රේණිය භූගෝල විද්‍යා පෙළපොත භාවිතයෙන් ඉවත් කරන්නැයි ගුරු සංගම් රජයෙන් ඉල්ලා සිටිනවා. ලංකා ගුරු සේවා... Read more
ඉඩම් ඉල්ලන නියෝජිතයන් ගෙන් මහියංගණයේ නිලධාරීන් පිරිසකට සාදයක්Shiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140271 ඌව පළාතේ නව සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට ඉදිරිපත්ව සිටින සමාගමේ නියෝජිතයන් කිහිප දෙනෙකු මේ වනවිට දිවයිනට පැමිණ ඇතැයි ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ... Read more
බන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රමය පෞද්ගලික අංශයටShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140296 බන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රමය පෞද්ගලික අංශයට ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ සිරගතව සිටින බන්ධනාගාර රැදවියන් සම්භාණ්ඩ, ඇසුරුම් සහ තෝරාගත් නිෂ්පාදන කෙෂ්ත්‍ර... Read more
ආපදා අරමුදලට වැටුප් පරිත්‍යාග කිරීම – ආණ්ඩු පකෂයෙන් 13 යිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140237 පසුගියදා ඇති වූ ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආණ්ඩු පකෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන බවට ප්‍රකාශ වුවද මේ දක්වා සිය මාසික... Read more
2012 වසරේ දුරකතන බිල්පතකින් කෙහෙළියට නඩුවක් වැටෙයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130220 පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද (13) නඩු පවරනු ලැබුවා. ඒ, ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී රුපියල් දෙලක්‍ෂ... Read more
බැඳුම්කර වෙන්දේසියට හේතුව විගණකාධිපති හෙළි කරයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130225 අයවැය ඉක්මවා ගිය රාජ්‍ය වියදම් නිසා රජයට මේ ආකාරයට බැඳුම්කර වෙන්දේසි මඟින් මුදල් සොයා ගැනීමට සිදුව ඇතැයිද රජයේ වියදම් අඩුකර ගත්තා නම් මේ තත්ත්වය උද්ගත... Read more
අත්අඩංගුවට ගන්න එපා – ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130222 තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු... Read more
කොළඹ සතොසට අයත් ඉඩමක් ඉන්දියාවට දෙන්න හදයි ?Shiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130224 කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි සතොසට අයත් අක්කර ගණනක ඉඩමක් ඉන්දීය සමාගමකට අලෙවි කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රකාව අද(13) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවට... Read more
හෙඩ්ලයින් හොඳයි ප්‍රතිඵලය භයානකයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130207 රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වන සියල්ල සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය පුර්ණ සහයෝගය ත්‍රිවිධ හමුදාව ලෙස ලබා දීමට ඉදිරිපත් වන නමුත් මෙතෙක් එලෙස හමුදාවට කිරීමට තරම් දෙයක්... Read more