කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
සුසන්තිකාට හිටපු ජනපතිගෙන් අවවාදShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210190 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවවාදයකට අනුව තමන් පදක්කම විකිණීමට දැරූ උත්සාහය අත්හැරිය බව සුසන්තිකා ජයසිංහ පවසනවා. කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් තමාට ලැබෙන සුළු... Read more
විද්‍යා ඝාතනයට සැක පිට අැල්ලූ නියෝජ්‍ය පොලිස්පතිගේ වැඩ තහනම්Shiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210237 යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ සේවය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිසන් සභාව... Read more
චැලි සුදා අත්අඩංගුවටShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210273 ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකුට මුල්ලේරියාව අඹතලේ ප‍්‍රදේශයේ දී පහරදුන් බව කියන චැලි සුදා නමැති සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නුගේගොඩ පාගොඩ පාරේ ඇළුමිනියම්... Read more
ජාලිය වික්‍රමසූරියට රට යන්න අවසරයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100220 අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට විදෙස්ගත වීම සඳහා අවසර ලබා දී තිබේ. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අදාළ අවසරය ලබාදී ඇති... Read more
අල්ලස් ගත් දොස්තර යළි රිමාන්ඩ්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100215 අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයා සහ පෞද්ගලික රසායනාගාරයක නිලධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර... Read more
දැරියන් තිදෙනාට හදි කළ ප්‍රධාන සැකකරු ඩී.එන්.ඒ පරීක්ෂාවටShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100246 බාල වයස්කාර දැරියන් තිදෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඩී.එන්.ඒ පරීක්ෂාවකට ලක් කර සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස මුතූර්... Read more
චිකන් කරියේ පණුවෝ. පොලීසීය පියවර නොගෙන බලන් ඉදලා. හෝටල් හිමිකරුවා බලය පෙන්වූ හැටි..-VIDEOShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100234 කඳාන නගරයේ ‘සෝල්ට් ඇන්ඩ් පෙපර්’ (Salt And Pepper) නම් අවන්වලක සිදු වූ සිදුවීමක විඩියෝවක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ අතිශය කතාබහට ලක්ව තිබෙනවා.පුද්ගලයෙකු කුකුල් මස් හොදි... Read more
වයඹ සිට කළුතරට රා ගෙන එන කන්ටේනර් වැටලීමට නියෝගයක්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100233 වයඹ සිට කළුතර ප්‍රදේශයට කෘතීම රා ප්‍රවාහනය කරන කන්ටේනර් රථ වැටලීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නියෝග කර තිබෙනවා. ඒ, බේරුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පැවති... Read more
ජපානයෙන් කෝටි 6000ක සල්ලි මල්ලක්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100250 ජපන් යෙන් මිලියන 44,767 ක (රුපියල් මිලියන 60,407 පමණ)ක ණය මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (Jica) වෙතින් ලබාදීමට ජපන් රජය එකඟතාවය පළකර තිබෙනවා. ඒ ග්‍රාමීය... Read more
මම නිසා වර්ජන එපා!Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100249 වර්ජන සිදු නොකරන ලෙස තමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි. ඔහු මේ... Read more