28.2 C
Colombo
2026-10-23
mediahumanrights.lk
Local NewsNews

සමෘද්ධිය කපන්නේ නැහැ! ඇමති කියයි

සමෘද්ධි සහනාධාරය ලබා දීම හෝ නවතාලීම සිදු නොකරන බව සමාජ සවිබල ගැන්වීම් සුබසාධන සහ මහනුවර උරුමය අමාත්‍ය එස් බී දිසානායක පවසනවා.
තමන්ගේ සහනාධාරය කප්පාදු වන බව පවසමින් ඇතැම් නගරයන්හි සමෘද්ධිලාභින් පසු ගිය දිනවල විරෝධතාවන්හි ද නිරත වුණා.

(under the courtesy of nethfm news web)

Related posts

රෝගීන් මිය යන්නේ හුස්ම නොගැනීමෙන්…

Shiran Viraj

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

Shiran Viraj

කළුතරින් විදුර පෙරමුණ ගනී

Shiran Viraj
Translate »