කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
නීති විරෝධීව වාහන එකලස් කරන තැනක් මාට්ටු!Shiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210232 පොතුහැර දම්බොක්ක ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධි ලෙස වාහන එකලස් කිරීමේ ස්ථානයක් වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා. සැකකරුවෙකු ද එහිදී අත්අඩංගුවට... Read more
සුසන්තිකාට හිටපු ජනපතිගෙන් අවවාදShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210182 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවවාදයකට අනුව තමන් පදක්කම විකිණීමට දැරූ උත්සාහය අත්හැරිය බව සුසන්තිකා ජයසිංහ පවසනවා. කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් තමාට ලැබෙන සුළු... Read more
විද්‍යා ඝාතනයට සැක පිට අැල්ලූ නියෝජ්‍ය පොලිස්පතිගේ වැඩ තහනම්Shiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210230 යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ සේවය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිසන් සභාව... Read more
චැලි සුදා අත්අඩංගුවටShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210259 ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකුට මුල්ලේරියාව අඹතලේ ප‍්‍රදේශයේ දී පහරදුන් බව කියන චැලි සුදා නමැති සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නුගේගොඩ පාගොඩ පාරේ ඇළුමිනියම්... Read more
ජාලිය වික්‍රමසූරියට රට යන්න අවසරයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100212 අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට විදෙස්ගත වීම සඳහා අවසර ලබා දී තිබේ. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අදාළ අවසරය ලබාදී ඇති... Read more
අල්ලස් ගත් දොස්තර යළි රිමාන්ඩ්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100207 අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයා සහ පෞද්ගලික රසායනාගාරයක නිලධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර... Read more
දැරියන් තිදෙනාට හදි කළ ප්‍රධාන සැකකරු ඩී.එන්.ඒ පරීක්ෂාවටShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100237 බාල වයස්කාර දැරියන් තිදෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඩී.එන්.ඒ පරීක්ෂාවකට ලක් කර සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස මුතූර්... Read more
චිකන් කරියේ පණුවෝ. පොලීසීය පියවර නොගෙන බලන් ඉදලා. හෝටල් හිමිකරුවා බලය පෙන්වූ හැටි..-VIDEOShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100224 කඳාන නගරයේ ‘සෝල්ට් ඇන්ඩ් පෙපර්’ (Salt And Pepper) නම් අවන්වලක සිදු වූ සිදුවීමක විඩියෝවක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ අතිශය කතාබහට ලක්ව තිබෙනවා.පුද්ගලයෙකු කුකුල් මස් හොදි... Read more
වයඹ සිට කළුතරට රා ගෙන එන කන්ටේනර් වැටලීමට නියෝගයක්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100224 වයඹ සිට කළුතර ප්‍රදේශයට කෘතීම රා ප්‍රවාහනය කරන කන්ටේනර් රථ වැටලීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නියෝග කර තිබෙනවා. ඒ, බේරුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පැවති... Read more
ජපානයෙන් කෝටි 6000ක සල්ලි මල්ලක්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100242 ජපන් යෙන් මිලියන 44,767 ක (රුපියල් මිලියන 60,407 පමණ)ක ණය මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (Jica) වෙතින් ලබාදීමට ජපන් රජය එකඟතාවය පළකර තිබෙනවා. ඒ ග්‍රාමීය... Read more