2026-11-09
mediahumanrights.lk
Local NewsNews

වයඹ සිට කළුතරට රා ගෙන එන කන්ටේනර් වැටලීමට නියෝගයක්

වයඹ සිට කළුතර ප්‍රදේශයට කෘතීම රා ප්‍රවාහනය කරන කන්ටේනර් රථ වැටලීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නියෝග කර තිබෙනවා.
ඒ, බේරුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීයි.
ඉකුත් රජය සමයේ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් දේශපාලඥයින් කෘතීම රා ප්‍රවාහනය කිරීමට සහයෝගය ලබා දී ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ හේතුවෙන් මත්පැන් සමාගම් දිනකට රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ගෙවා ඇති බවද හෙලි වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

මහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්..- විමල්

Shiran Viraj

පළාත් නවයට දෙවිවරු ඉන්නවා වගේ අද සංවර්ධන ඇමතිලා ඉන්නවා

Shiran Viraj

චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි

Shiran Viraj
Translate »