කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග කෙරේ..Shiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070227 හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය විසින් අද නියෝග කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර... Read more
Local NewsNews කොරෝනා තවත් ඉහල නගී..Shiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070256 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලය තුල තවත් කොරෝනා ආසාදිතයන් 02 දෙනකු වාර්තා වී ඇත. ඔවුන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2078 දක්වා යයි.... Read more
Local NewsNews රැදවියෙකුට කොරෝනා.. වැලිකඩ බන්ධනාගාරය නොසන්සුන්..Shiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070277 වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය රදවා සිටි රැුදවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු කරගෙන තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙම... Read more
Local NewsNews නිවෙස්වලින් අතුරුදන් වූ සිසුවිය සහ සිසුවා මහවැලි ගඟට පනීShiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070276 කටුගස්තොට, පොල්ගොල්ල, නවයාලතැන්න දුම්රිය පාලම මතින් අද (07) අලූයම මහවැලි ගගට පැන තරුණයෙකු සහ තරුණියක් දිවිහානි කර ගෙන තිබෙනවා. කහාපල්ලේ, තලවින්න ප‍්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි... Read more
Local NewsNews කොරෝනා තවත් ඉහල නගී..Shiran Viraj2020-07-04 by Shiran Viraj2020-07-040212 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනකු වාර්තා වී ඇත. ඔවුනද සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2069 දක්වා ඉහළ යයි.... Read more
Local NewsNews ප්‍රධාන මාර්ගයේ කොටසක් ලොරියක් සමග ගිලා බසි….Shiran Viraj2020-07-04 by Shiran Viraj2020-07-040355 නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට ලොරි රථයක් ගිලා බැස ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. නාවලපිටිය රෝහල ඉදිරිපිට වෙලදසැලකට ලොරි රථයකින් රැගෙන එන... Read more
කොළඹ යලිත් කොරෝනා අවදානමක.. ජින්තුපිටියේ 143ක් නිරෝධායනයට ලක් කරයි..Shiran Viraj2020-07-03 by Shiran Viraj2020-07-030211 කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත. එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් ඔහුගේ නිවස පිහිටි ප‍්‍රදේශයේ පවුල් 29ක සාමාජිකයින්... Read more
Local NewsNews අපරාධකරුවෙකු අල්ලන්න ගිය පොලිසියට වෙඩි : ඉන්දීය පොලිසියේ 08ක් ජිවිතක්ෂයටShiran Viraj2020-07-03 by Shiran Viraj2020-07-030226 අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට එල්ලවූ අනපේක්ෂිත ප්‍රහාරයකින් සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඇතුළු නිලධාරින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉන්දියාවේ කාන්පුර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.... Read more
Local NewsNews මිලියන 60ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව අල්ලයිShiran Viraj2020-07-03 by Shiran Viraj2020-07-030220 රුපියල් මිලියන 60 ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. මණ්ඩතිව් දුපතේ තිබියදී මෙලෙස නාවික හමුදාව විසින් කේරළ ගංජා... Read more
Local NewsNews බැංකු හෝ මුල්‍ය ආයතනවල තැන්පතු සම්බන්ධයෙන් පූර්ණ වගකීමක් මහ බැංකුවට නෑ ලුShiran Viraj2020-07-03 by Shiran Viraj2020-07-030242 බැංකු හෝ වෙනත් මුල්‍ය ආයතනවල තැන්පතු සම්බන්ධයෙන් පූර්ණ වගකීමක් ශී‍්‍ර ලංකා මහ බැංකුවට නොමැති බව එහි සහකාර අධිපති ජනක කරුණාරත්න පවසනවා. කෙසේවෙතත් නියාමන යාන්ත‍්‍රණය මගින්... Read more