කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews විදුලි සේවකයන්ගේ විශ්‍රාම වන්දි පාරිභෝගිකයා මත පැටවීම අනීතික බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් චෝදනාShiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-03021 ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා සේවකයන් 2,158 දෙනෙකු වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් මිලියන 11,554ක මුදල විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට රජය... Read more
BusinessBusiness NewsLocal NewsNews ජනවාරි මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය මෙම සතියේදීShiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0304026 ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස්වීම්වලට සාපේක්ෂව මෙරට ජනවාරි මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය මෙම සතිය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. සාමාන්‍යයෙන් සෑම... Read more
Local NewsNewsPolitical රටේ වගකීම භාර ගැනීමට නාමල් රාජපක්ෂ සූදානම් බව හිටපු අමාත්‍ය ජානක වක්කුඹුර පවසයිShiran Viraj2026-01-02 by Shiran Viraj2026-01-0203043 වත්මන් ජනාධිපතිවරයා යම් හෙයකින් ධුරයෙන් ඉල්ලා අස්වුවහොත්, කිසිදු බියකින් තොරව රට භාරගෙන ඉදිරියට ගෙන යාමට නාමල් රාජපක්ෂ මහතා සූදානම් බව හිටපු අමාත්‍ය ජානක වක්කුඹුර මහතා... Read more
Local NewsNewsPolitical “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන කඩිනම් කිරීමට ජනාධිපතිවරයාගෙන් උපදෙස්Shiran Viraj2026-01-02 by Shiran Viraj2026-01-0204122 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නියමිත කාලසීමාව තුළ අවසන් කර ජනතාවට පවරා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට... Read more
Local NewsNews 6 ශ්‍රේණියේ ඉතිහාසය මොඩියුලයේ ද බරපතළ දෝෂ පවතින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයිShiran Viraj2026-01-02 by Shiran Viraj2026-01-0203350 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ පමණක් නොව, ඉතිහාසය මොඩියුලයේ ද දෝෂ පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ආචාර්ය නිර්මාල්... Read more
Local NewsNews 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය හරහා ජාතිවාදය පැතිරවීමේ අවදානමක් ඇති බවට උවිඳු කුරුකුළසූරියගෙන් විවේචනයක්Shiran Viraj2026-01-02 by Shiran Viraj2026-01-0202389 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය සම්බන්ධයෙන් තවත් බරපතළ ගැටලුවක් මතු වී ඇති බව මාධ්‍යවේදී උවිඳු කුරුකුළසූරිය මහතා පෙන්වා දෙයි.... Read more
Local NewsNews පාසල් විෂය නිර්දේශයට විකෘති ලිංගික ක්‍රියා ඇතුළත් කිරීම නිරාගමික රාජ්‍යයක් බිහි කිරීමේ කුමන්ත්‍රණයක් බව මිහින්තලා හිමියෝ පවසතිShiran Viraj2026-01-02 by Shiran Viraj2026-01-0202260 ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණින් වත්මන් රජය පාසල් විෂය නිර්දේශයන්ට විකෘති ලිංගික ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇති බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ... Read more
BusinessBusiness NewsLocal NewsNews විදුලි ගාස්තු 11.57%කින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයෙන් නිල යෝජනාවක්Shiran Viraj2026-01-02 by Shiran Viraj2026-01-0204023 2026 වසරේ පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට අවසර ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත නිල... Read more
Local NewsNewsPolitical 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම රජය සතු බවත් ආපදා සහන ප්‍රමාණවත් නොවන බවත් නාමල් රාජපක්ෂ පවසයිShiran Viraj2026-01-02 by Shiran Viraj2026-01-0204003 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එහි වගකීමෙන් තමන් නිදහස් බව පාර්ලිමේන්තු... Read more
Local NewsNewsPolitical 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්වාධීන විමර්ශනයක්Shiran Viraj2026-01-02 by Shiran Viraj2026-01-0203818 හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක නමක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර ඇති බව... Read more