කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNewsPolitical සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එන්තරවාසිය පිළිබඳව උවිදු කුරුකුළසූරියගෙන් විවේචනාත්මක අදහස්Shiran Viraj2026-01-04 by Shiran Viraj2026-01-0403244 සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා වෙත රුපියල් බිලියනයක අපහාස වන්දියක් ඉල්ලමින් යොමු කළ එන්තරවාසිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිදු කුරුකුළසූරිය මහතා... Read more
Local NewsNewsPolitical අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු සමස්ත ප්‍රජාවගේම සාමූහික ක්‍රියාවලියක් බව හසාරා ලියනගේ පවසයිShiran Viraj2026-01-04 by Shiran Viraj2026-01-0403143 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යනු එක් රැයකින් හෝ තනි පුද්ගලයෙකුට සිදු කළ හැකි කාර්යයක් නොව, එය සමස්ත ප්‍රජාවගේම සහභාගීත්වයෙන් සිදුවන සාමූහික ක්‍රියාවලියක් බව ජාතික ජන බලවේගයේ... Read more
Local NewsNews පාසල් කාලය දීර්ඝ කිරීමේ තීරණය ඉවත් කර ගැනීම සාධනීය පියවරක් බව ලංකා ගුරු සේවා සංගමය පවසයිShiran Viraj2026-01-04 by Shiran Viraj2026-01-0402560 පාසල් කාලය පස්වරු 2:00 දක්වා පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තිබූ තීරණය මේ වන විට වෙනස් කර ඇති බවත්, එය ඉතා යහපත් තත්ත්වයක් බවත් ලංකා... Read more
BusinessBusiness NewsLocal NewsNews අතරමැදි ක්‍රියාකාරිත්වය හේතුවෙන් වෙළෙඳපොළේ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළටShiran Viraj2026-01-04 by Shiran Viraj2026-01-0403490 මෙරට වෙළෙඳපොළ තුළ පොල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පොල් වගා කිරීමේ මණ්ඩලය පෙන්වා දෙන්නේ රට තුළ පොල් නිෂ්පාදන ධාරිතාව... Read more
Local NewsNews කොළඹ රථවාහන නිරීක්ෂණ කැමරා පද්ධතියේ දෝෂ මධ්‍යයේ නව නවීකරණ වැඩපිළිවෙළක්Shiran Viraj2026-01-04 by Shiran Viraj2026-01-0402524 කොළඹ නගරයේ රථවාහන පාලනය සහ ආරක්ෂාව සඳහා සවිකර ඇති කැමරා 130කට ආසන්න ප්‍රමාණයකින් 50කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට විවිධ දෝෂ හේතුවෙන් ක්‍රියා විරහිත වී... Read more
BusinessBusiness NewsLocal NewsNewsPolitical විදුලි බිල එකවර අඩු කළ නොහැකි බවත් ඒ සඳහා දිගුකාලීන සැලසුම් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයිShiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0303363 රජය බලයට පත් වූ විගස විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බවට කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව කම්කරු, මුදල් අමාත්‍ය සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල්... Read more
Local NewsNews 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සම්බන්ධයෙන් රහස් පොලිසිය සහ බුද්ධි අංශ විමර්ශන අරඹයිShiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0303351 හය ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයට අනිසි වෙබ් ලිපිනයක් ඇතුළත් වීමේ සිද්ධිය හුදු අතපසුවීමකට වඩා සංවිධානාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැකකෙරේ. මෙම සැකය මත... Read more
Local NewsNews 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදාත්මක කොටස් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනීShiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0302609 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් හය වසර ඉංග්‍රීසි මොඩියුලයේ අන්තර්ගත වූ ප්‍රශ්න සහගත කරුණු නිවැරදි කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට කඩිනම් පියවර... Read more
Local NewsNewsPolitical රජය ලබාදුන් සහන පොරොන්දු කප්පාදු කිරීම පිළිබඳව නාමල් රාජපක්ෂගෙන් විවේචනයක්Shiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0303164 රජය සියලු අසාර්ථකත්වයන් සඳහා නිරන්තරයෙන් විපක්ෂයට දොස් පැවරීමට උත්සාහ කරන බවත්, නිසි සැලසුමකින් තොරව ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම නිසා මහජනතාව දැඩි කලකිරීමකට... Read more
Local NewsNews වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස් වීම්වලදී තමන්ට අසාධාරණයක් වූ බව දේවානී ජයතිලක පවසයිShiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0304278 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස් වීම් සහ ස්ථාන මාරුවීම් සිදු කිරීමේදී ජේෂ්ඨත්වය නොසලකා හරිමින් තමන්ට දැඩි අසාධාරණයක් සිදු කර ඇති බව ප්‍රසිද්ධ පරිසර ක්‍රියාකාරිනියක සහ... Read more