කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews නුගේගොඩ පාර වසා විරෝධතා… මාදිවෙල මන්ත‍්‍රී නිවාසවලට දැඩි ආරක්‍ෂාවක්..Shiran Viraj2022-04-01 by Shiran Viraj2022-04-0102182 විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වන ලද විරෝදතාවක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති තිබින. නුගේගොඩ විජේාරම ප‍්‍රදේශයේදී පැවති මෙම විරෝධතාවේදී ඔවුන් පැවසුවේ ජනතාවගේ ප්‍රශ්න... Read more
Local NewsNews වහාම මැයි වන තෙක් රට වසා දමන්නැයි කියයි…Shiran Viraj2022-04-01 by Shiran Viraj2022-04-0104895 මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්... Read more
Local NewsNews සංචාරක කලාපවලට ඉන්ධන, ගෑස් අඛණ්ඩව දෙයි.. විදුලි කප්පාදුවක් නෑ..Shiran Viraj2022-03-31 by Shiran Viraj2022-03-3104596 සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවුවන් සදහා ඉන්ධන, ගෑස් ලබාදිමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසෙයි. සංචාරක කළාප වල විදුලිය කප්පාදුවෙන් නිදහස් කිරිමට ද සැලසුම් කෙරේ. පවතින ඉන්ධන, ගෑස් හා... Read more
Local NewsNews මුස්ලිම් නීතිය එපා නම් බුද්ධාගමට විශේෂ තැන නීතියෙන් ඉවත් කළ යුතුයි..- කාති උසාවි මණ්ඩලයShiran Viraj2022-03-31 by Shiran Viraj2022-03-3104363 මුස්ලිම් නීතිය එපා නම් බුද්ධාගමට තිබෙන විශේෂ තැන නීතියෙන් ඉවත් කළ යුතු බව කාති උසාවි මණ්ඩලය සඳහන් කරයි. අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක් වෙමින් එහි නියෝජිතයන්... Read more
Local NewsNews වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්Shiran Viraj2022-03-31 by Shiran Viraj2022-03-3108612 වී ඇටයක් නිෂ්පාදනය කිරීමේ දී සියයට තිහක් ඇත්තේ ඩොලර් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ට‍්‍රැක්ටර්, ගොයම් කපන උපකරණ, උදලුතල, කෘමි නාශක, පොහොර... Read more
Local NewsNews සියළුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවතට…Shiran Viraj2022-03-31 by Shiran Viraj2022-03-3106840 පවතින ඉන්ධන හිගය මත පෞද්ගලික බස් රථ ධාවනය බරපතළ ගැටලුවකට ලක්ව ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව ඉදිරි දින දෙකක කාලයෙන්... Read more
Local NewsNews පොත්ත සුදුයි කී සත්වෝද්‍යාන ලොක්කී ඉවතට.. අලුත් කෙනෙක් පත් කරයි..Shiran Viraj2022-03-31 by Shiran Viraj2022-03-3105886 ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා තිලක් ප්‍රේමකාන්ත මහතා පත් කර තිබේ. ඒ අනුව ඒ මහතා අද දින සිට සිය රාජකාරිය ආරම්භ කිරීමට නියමිතය.... Read more
Local NewsNews ප‍්‍රතිචාර දරුණුයි.. ජනාධිපතිගේ ෆේස්බුක් ගිණුමේ Comment අක‍්‍රිය කරයි..Shiran Viraj2022-03-31 by Shiran Viraj2022-03-3104613 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමට ප‍්‍රතිචාර දැක්වීමේ අවස්ථාවන් අක‍්‍රිය කර ඇත. මීට පෙර එම අවස්ථාව ලබාදී තිබුණද අද වන විට එම අවස්ථාව අක‍්‍රිය... Read more
Local NewsNews චොකා මල්ලී නිදොස් කොට නිදහස්.. එල්ලුම්ගස් තීන්දුව අහෝසියි..Shiran Viraj2022-03-31 by Shiran Viraj2022-03-31010210 මනුෂ්‍ය ඝාතන චෝදනාවක් සම්බන්දයෙන් මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සහ සෙසු තිදෙනා නිදොස් කොට... Read more
Local NewsNews ඩීසල් නැවේ කපිතාන් ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකයි.. සල්ලි දෙන තුරු තෙල් බාන්න බෑ කියයි..Shiran Viraj2022-03-31 by Shiran Viraj2022-03-3107985 ශ්‍රී ලංකාවට ඩිසල් රැගෙන පැමිණි නෞකාවක් දැනට දින කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාව මුහුදු සීමාවට ඇතුළු නොවී ජාත්‍යන්තර මුහුදු සීමාවේ රඳවා සිටින බව ඩේලි මිරර් පුවත්... Read more