කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews ඌරගස්මංහන්දියේදී පියෙකු එල්ල කළ කැති පහරකින් 15 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයටShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0105472 ඌරගස්මංහන්දිය, කුඩා ඌරගහ ඉනිමංකඩ ප්‍රදේශයේදී පියෙකු විසින් එල්ල කරන ලද කැති පහරකින් 15 හැවිරිදි පාසල් දියණියක් ඝාතනයට ලක්ව ඇති බව ඌරගස්මංහන්දිය පොලිසිය වාර්තා කරයි. මෙම... Read more
Local NewsNewsPolitical ශ්‍රී ලංකාවේ රන් මිල ඉහළ යාමට 47%ක අධික බදු බර බලපා ඇති බව රවී කරුණානායක මහතා පවසයිShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0103028 ශ්‍රී ලංකාවේ රන් මිල අධික ලෙස ඉහළ මට්ටමක පැවතීමට වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය සෘජුවම බලපා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය... Read more
Local NewsNewsPolitical අධ්‍යාපන ලේකම්වරයා සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0102253 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වන ශ්‍රේණිය සඳහා නිකුත් කළ ඉංග්‍රීසි භාෂා මොඩියුලවලට අසභ්‍ය වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක... Read more
Local NewsNewsSportsSports News විස්සයි-20 ලෝක කුසලානය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0104324 පැවැත්වීමට නියමිත අයි.සී.සී. (ICC) විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන නිල ක්‍රීඩක සංචිතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කර තිබේ. අත්දැකීම්... Read more
Local NewsNews යාපනය මීසාලේයිහිදී මන්ත්‍රී ශ්‍රීදරන් මහතාගේ රියදුරු අත්අඩංගුවටShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0103341 යාපනය, මීසාලේයි උතුර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීදරන් මහතාගේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මන්ත්‍රීවරයා... Read more
Local NewsNewsPolitical විදුලි අර්බුදයක් වළක්වා ගැනීමට ගල්අඟුරු හදිසි පදනම මත මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0105619 ඉදිරි මාස කිහිපය තුළ මෙරට ඇති විය හැකි බරපතල බලශක්ති අර්බුදයක් වළක්වා ගැනීම සඳහා නොරොච්චෝල ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු හදිසි පදනම මත මිලදී ගැනීමට අමාත්‍ය... Read more
Local NewsNews ආර්ථික මධ්‍යස්ථාන සමාගම් පාලනයට පැවරීමේ තීරණයට වෙළෙඳ ප්‍රජාවගෙන් දැඩි විරෝධයක්Shiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0103489 දිවයිනේ ප්‍රධාන පෙළේ ආර්ථික මධ්‍යස්ථාන පහක් නව සමාගම් පාලනයකට නතු කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් සහ විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර... Read more
Local NewsNews ව්‍යවස්ථා සභාවේ පත්වීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතාගෙන් දැඩි විවේචනයක්Shiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0104728 ව්‍යවස්ථා සභාව වෙත අලුත් “කැණිල හිඟන්නෙකු” එවා ඇතැයි ලන්ඩනයේ වෙසෙන ප්‍රවීණ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා පවසයි. සිය සමාජ ජාල ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ප්‍රශ්න කර... Read more
Local NewsNews විශේෂඥ වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වේShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0104177 විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වෙනම අනන්‍ය සේවා ව්‍යවස්ථාවක් සකස් වෙමින් පවතින පසුබිමක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට තමන් සහභාගී නොවන බව... Read more
Local NewsNews ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම ලාදුරු රෝගීන් වාර්තා වන බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයිShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0103381 ශ්‍රී ලංකාවේ එකම ලාදුරු රෝගියකුවත් වාර්තා නොවූ එකදු දිස්ත්‍රික්කයක්වත් නොමැති බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකර මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ කොළඹ,... Read more