කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews මහව සමුපකාර නිලවරණය අතරතුර ප්‍රාදේශීය සභා සභාපතිවරයාට පහරදීමක්Shiran Viraj2026-02-02 by Shiran Viraj2026-02-0202282 මහව සමුපකාර සංගමයේ ඡන්ද විමසීම සංවිධානය කිරීමට සහභාගී වූ මහව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පහරකෑමකට ලක්ව රෝහල්ගත කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. නාගොල්ලාගම... Read more
Local NewsNews නුගේගොඩ සීනි වෙළඳ සැල සම්බන්ධයෙන් පැතිර යන පුවත් අසත්‍ය බවට ලංකා සීනි සමාගමෙන් නිවේදනයක්Shiran Viraj2026-02-02 by Shiran Viraj2026-02-0203680 ලංකා සීනි (පෞද්ගලික) සමාගමට අයත් නුගේගොඩ සිල්ලර වෙළඳ සැල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බව එම සමාගම නිල... Read more
BusinessBusiness NewsLocal NewsNews වෙළෙඳපොළේ ඉඟුරු හිඟය නිසා කිලෝවක මිල රුපියල් 2000 දක්වා ඉහළටShiran Viraj2026-02-02 by Shiran Viraj2026-02-0202068 දේශීය වෙළෙඳපොළේ පවතින ඉහළ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හේතුවෙන් අමු ඉඟුරු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයෝ පවසති. මීට... Read more
Local NewsNews අදූරදර්ශී ඉන්ධන ගබඩා කිරීම නිසා රුපියල් කෝටි 30ක මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බවට අනාවරණයක්Shiran Viraj2026-02-02 by Shiran Viraj2026-02-0202223 ඉන්ධන නිසි ප්‍රමිතියකින් තොරව ගබඩා කිරීම හේතුවෙන් රුපියල් කෝටි 30කට අධික මහා පරිමාණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත... Read more
Local NewsNewsPolitical ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන පරිහරණ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට එකඟතාව පළ වෙයිShiran Viraj2026-02-02 by Shiran Viraj2026-02-0204302 රජයට අයත් වාහන සිය කාර්ය මණ්ඩලය වෙත වෙන්කර ඇති ආකාරය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය පසුගියදා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව... Read more
Local NewsNewsPolitical වන්දි චෙක්පත් අගරු වීම තාක්ෂණික දෝෂයක් මිස මුදල් හිඟයක් නොවන බව අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයිShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0102279 සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ප්‍රදානය කළ චෙක්පත් කිහිපයක් අගරු වීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක... Read more
Local NewsNews කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නවීකරණය කළ වාට්ටු සංකීර්ණය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් විවෘත වේShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0102608 කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නවීකරණය කරන ලද භික්ෂු වාට්ටුව සහ ළමා වාට්ටුව ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා... Read more
Local NewsNews වලපනේදී අඩි 50ක ප්‍රපාතයකට පෙරළීමට ගිය ලංගම බස් රථයක් රියදුරුගේ ක්ෂණික මැදිහත් වීමෙන් බේරෙයිShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0102336 වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා ධාවනය වෙමින් තිබියදී රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදී අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරළීමට ගිය අවස්ථාවක, එහි... Read more
Local NewsNews නාවලපිටිය සිරි ධම්මරතන මහ පිරිවෙනේ රන් ජයන්තිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0102937 නාවලපිටිය බව්වාගම සිරි ධම්මරතන මහ පිරිවෙනේ 50 වන සංවත්සරය මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි. 1975 දෙසැම්බර් මස... Read more
Local NewsNews කෝටි ගණනක් වටිනා ස්මාර්ට් බෝඩ් උපකරණ භාවිතයට නොගෙන විනාශ වී යාමේ අවදානමක්Shiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0102271 සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් දිවයින පුරා රෝහල් වෙත ලබාදුන් රූපවාහිනී තිර (Smartboards) 230කට ආසන්න ප්‍රමාණයක්, ව්‍යාපෘතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විනාශ වී යාමේ... Read more